Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
10
"සරණාගතයින්ට පයින් ගහපු මාධ්‍යවේදිනිය ගෙදර"(Video)

Hungarian Journalist Caught Tripping And Kicking Refugees - shaa gossip - "සරණාගතයින්ට පයින් ගහපු මාධ්‍යවේදිනිය ගෙදර"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,782 Views
පසුගියදා සිරියානු සරණාගතයින් පිරිසක් හංගේරියානු රොස්කි කඳවුරේ සිට සර්බියානු දේශසීමාව හරහා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේ
හංගේරියානු Petra Lazlo නම් මාධ්‍යවේදිනියක විසින් වඩාත් සංවේදී වීඩියෝවක් ලබා ගැනීමට සිදු කලේ සරණාගතයින් පයින් ගසා බිම වැට්ටීමට උත්සහ කිරීමයි.  ඇය විසින්  පීඩාවට පත් සරණාගතයින් අතර පුංචි ගැහැණු ළමයකුද වන අතර , දුවද්දී පා පහරවල් එල්ල කරන ආකාරයේ එම වීඩියෝව  විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.  එම සිදුවීම් තවත් සහෝදර මාධ්‍යෙව්දියෙකු විසින් දර්ශන පටිගත කර තිබුණා....
ඇය හංගේරියානු N1TV නැමැති නාලිකාවේ සේවය කරන මාධ්‍යවේදිනියක්. කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු ඇයව සේවයෙන් ඉවත් කිරීමටත් අදාළ මාධ්‍ය ආයතනය කටයුතු කර තිබුණා. එමෙන්ම ඇයට සහෝදර මාධ්‍යවේදින්ගෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් තිබෙන බවත් සඳහන්.

මේ වන විට ඇයගේ එම ක්‍රියාව හෙළා දකිමින් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විවිධ වාර්තා පළ කරන්නටත් ඇතැමුන් කටයුතු යොදා තිබෙනවා.ඒ අතර ඇයගේ රුව යොදා ගනිමින් විවිධ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් කිහිපයක්ද නිර්මාණය වී තිබෙනවා
එම වීඩියෝව පහතින් නරඹන්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top