Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
26
" විශේෂ බලකා සෙබලුන්ට ඩ්‍රෝන් යානා"

Former US military personnel urge drone pilots to walk away from controls - " විශේෂ බලකා සෙබලුන්ට ඩ්‍රෝන් යානා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,650 Views
ඇමරිකන් සොල්දාදුවන්ට අනාගතයේ යුද බිමට යන විට ගෙන යන්නට පුංචි ඩ්‍රෝන යානයක් දෙන්නට දැන් සැලසුම් කර තියෙනවා.
දැනටමත් විශේෂ කාර්යසාධක බලකාය ‘බ්ලැක් හෝනට්’ හෙවත් කළු දෙබරු නම් මේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම සඳහා යොදා ගෙන තියෙනවා.
අල්ල මත රැඳවිය හැකි මේ පුංචි ඩ්‍රෝන යානය බරින් ග්රෑම් 18ක්. අතට අරගෙන අහසට විසි කරන්න විතරයි තියෙන්නෙ.

ඒක ඇතුළේ කැමරා තුනක් තියෙනවා දවල් කාලයේ දී රූප ගත කරන්න. රාත්‍රි කාලයේදී තාප ශක්තියෙන් ක්‍රියා කරන නයිට් විෂන් කැමරාවකුත් තියෙනවා.

මේ පුංචි ‘බ්ලැක් හෝනට්’ ඩ්‍රෝන යානය නිකම්ම අහසට විසි කරන්න තියෙන්නෙ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top