Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පසුගිය ජූලි 29වනදා ලොව පුරා රටවල් 190ක දී Microsoft සමාගම තමන්ගේ නවතම පාලන පද්ධතිය වන වින්ඩෝස් 10 ලොව පුරා බෙදාහැරිම ආරම්භ කළා. Windows භාවිතා කරන්නන්ගේ මෙන්ම වෙනත් මෘදුකාංග භාවිතා කරන්නන්ගේත් අවධානය මේ සඳහා යොමුවූයේ මේ නවතම පාලන පද්ධතිය windows 7 සහ 8 පාරිභෝගිකයන් වෙත නොමිලයේම ලබාදීමට කටයුතු කිරීම නිසායි. මේ නිසා බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාසිටියේ මේ නව පාලන පද්ධතියේ අත්දැකීම විඳගැනීමට යි. වින්ඩොව්ස් 8.1 එතරම් ම සාර්ථක නොවීම නිසා මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 පාරිභෝගිකයන් අතරට සාර්ථකව ගෙනයාම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වුණා.
4,130 Views
අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයයි.....
3,483 Views
මේ අපුරු පුවත වාර්තා වන්නේ චීනයෙන්. සර්පයන් ඇති කරන්නෙක් තමන් ලග ඔලු දෙකේ සර්පයෙක් ඉන්නවා කියල දවසක් නෙත ගැටුනා...
18,651 Views
අපි ලෝකේ විවිධ PhotoShoot දැකලා තියනවානේ. එත් මේ විදියේ PhotoShoot එකක් දැකපු අය නම් ගොඩාක් නැතුව ඇති.....
59,967 Views
කොත්තුව කියන දේ ඉන්දියානු කෑමක් කියල අපි කොයි කවුරුත් දන්න දෙයක්නේ.....
12,622 Views
අලූත විවාහපත් යුවළක විවාහයෙන් වසරක් ඇතුළත නැවත වරක් විවාහවීමේ අසාමාන්‍ය සිදුවීමක් පසුගියදා ඇමරිකාවෙන් වාර්තා වුණා........
6,263 Views
මයිරා රොසෙල් 34 හැවිරිදි ඉතාමත් තරබාරු සිරුරකින් යුත් තැනැත්තියක් වුණා. ඇයගේ සිරුරේ බර රාත්තල් 1000ක්......
29,873 Views
බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් ප්‍රාන්තයේ ඇල්ටන් ඇකඩමිය පසුගියදා විවෘත වුණා.....
8,119 Views
කැනඩාවේ කාන්තාවන්  සිය ගණනක් උඩුකය නිරුවත් ව වීදි බැස උද්ඝෝෂණයක යෙදී තිබෙනවා.....
10,615 Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිය බිරින්දෑවරු හෝ පෙම්වතියන් ශ්‍රී ලංකා සංචාරය සඳහා රැගෙනයාම සඳහා ඉඩනොදීමට තීරණය කර තිබේ.........
6,660 Views
ලෝකයේ සමලිංගික විවාහයන් වල  පළමු යුවළ එකවර දරසුරතල් බලන්න යන ආරංචියක් වාර්තා වෙනවා......
15,299 Views
ලෝකයේ ළාබාලතම බිලියනපතියා ලෙස සැලකෙන ෆේස්බුක් සාමාජ ජාලයේ නිර්මාතෘ හා හිමිකරු Mark Zuckerberg පිය පදවියට සූදානමින් සිටින බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිඛෙනවා.....
9,559 Views
6,354 Views
බොලිවුඩයේ නැගි එන සරාගී නිළි සනී ලියෝන්ට  මවක්වීමේ අදහසක් නොමැති බව ඇය මාධ්‍යයට පවසා තිබේ.........
12,960 Views
බොලිවුඩයේ ගිනිසිළුවක් බඳු බිපාෂා බාසු ගේ අලුත්ම ප්‍රේමය ගැන ලොව පුරා කටකතා පැතිරෙමින් පවතී.....
5,571 Views
[1]      «      37   |   38   |   39      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top