Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
03
"ෆේස් බුක් හිමිකරුගේ පවුලේ අලුත් කෙල්ල"

Mark Zuckerberg announces wife Priscilla Chan is pregnant with a baby girl shaa Gossip - "ෆේස් බුක් හිමිකරුගේ පවුලේ අලුත් කෙල්ල"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,560 Views
ලෝකයේ ළාබාලතම බිලියනපතියා ලෙස සැලකෙන ෆේස්බුක් සාමාජ ජාලයේ නිර්මාතෘ හා හිමිකරු Mark Zuckerberg පිය පදවියට සූදානමින් සිටින බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිඛෙනවා.....
2012 වසරේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමග විවාහ දිවියට පිවිසි Mark Zuckerberg ගතවූ වසර තුනක කාලය තුළ දරුවන් හදන්නට ගත් උත්සාහයන් තුනක් ව්‍යවර්ථවූ බවත් මෙවර එසේ නොවී දරු සම්පත පිළිබඳ බලාපොරොත්තු ඇති කර තිඛෙන බවත් ඔහු සිය පණිවිඩයෙන් පවසනවා.
ලැඛෙන්නට සිටින්නේ ගැහැණු දැරියක බවත් ඔහු සඳහන් කර ඇත.
ඔහුගේ එම සටහන පහතින්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top