Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
20
ඔළු දෙකේ නයෙක් චීනෙන් හමුවෙයි - අන්තර්ජාලයම මවිත කරවයි(Video)

Mutant Cobra has TWO heads: Snake is growing after 10 days despite not eating or drinking in China shaa gossip - ඔළු දෙකේ නයෙක් චීනෙන් හමුවෙයි - අන්තර්ජාලයම මවිත කරවයි(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

18,652 Views
මේ අපුරු පුවත වාර්තා වන්නේ චීනයෙන්. සර්පයන් ඇති කරන්නෙක් තමන් ලග ඔලු දෙකේ සර්පයෙක් ඉන්නවා කියල දවසක් නෙත ගැටුනා...
එතකොටත් මේ සර්පයා ඉපදිලා දවස් 11 ක් වෙනවලු. ඊටපස්සේ මේ සර්ප පැටියව නැනින් සත්වෝද්‍යානයට දීලා තියෙනවා. මේ නයි පැටියා පැන්සලක් තරම් සිහින් වන අතර සෙන්ටිමීටර 20ක් පමණ දිගයිලු. එක කඳකට ඔළු දෙකක් තියෙන නිසා මේ සර්ප ඔළු දෙක එකිනෙකා පොර කුකුල්ලු වගේ ගහ ගන්නව කියලත් ආරංචියි. ජානමය ව්‍යාකුලතා නිසා මෙවන් විකෘති ඇති වෙනවා කියල විද්‍යාඥයන් පවසනවා. එසේම මේ සර්ප පැටවා ගේ ශරීරයේ ඉහල කෙලවරේ සිට 1/3ක් පමණ පහලට වන්නට හිස් දෙක වෙන්වීම ආරම්භ වන අතර යටි පැත්ත දුඹුරු වර්ණයෙන් යුක්තයි. මේ සර්ප පැටියා තවම කෑම එහෙම ගන්නේ නැහැලු. ඒ උනාට නිරෝගී තත්වයේ ඉන්නවලු. ඒ වගේම ආහාර පාන ලබාගැනීම ආරම්භ කලහොත් මීටර 1.2 ක් පමණ වර්ධනය වෙනවා කියල සත්වෝද්‍යාන බලධාරීන් පවසනවා. මෙන්න වීඩියෝ එක පහලින් බලන්න...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top