Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
04
"ඉන්දීය ක්‍රීඩකයින්ගේ පෙම්වතියන්ට ලංකාව තහනම්"

Visit Sri Lanka - Planning A Trip To Sri Lanka? - "ඉන්දීය ක්‍රීඩකයින්ගේ පෙම්වතියන්ට ලංකාව තහනම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,661 Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිය බිරින්දෑවරු හෝ පෙම්වතියන් ශ්‍රී ලංකා සංචාරය සඳහා රැගෙනයාම සඳහා ඉඩනොදීමට තීරණය කර තිබේ.........
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණයගෙන ඇති අතර බොහෝමයක් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරු හා පෙම්වතියන් ඉදිරි ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට සුදානමින් සිටි බවද පැවසේ.

අගෝස්තු මස දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා සංචාරයට බිරින්දෑවරු හා පෙම්වතියන් යාමට සුදානමින් සිටියත් එම අදහසට ඉඩනොදීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණයකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top