Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
12
"අනතුරකින් මතකය අහිමිවීම නිසා නැවත විවාහ වුන යුවල"(Video)

Couple Gets Married Again After Wife’s Memory Loss Shaa Gossip - "අනතුරකින් මතකය අහිමිවීම නිසා නැවත විවාහ වුන යුවල"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,264 Views
අලූත විවාහපත් යුවළක විවාහයෙන් වසරක් ඇතුළත නැවත වරක් විවාහවීමේ අසාමාන්‍ය සිදුවීමක් පසුගියදා ඇමරිකාවෙන් වාර්තා වුණා........
එම දෙදෙනාගේ විවාහයෙන් දින 19 කදී සිදුවූ හදිසි අනතුරක් නිසා මනාලියගේ මතකය අහිමිව යාමෙන් ඇයට විවාහ දිනයේ කිසිම දෙයක් මතක නැති බව කියා තිබුණා. ඒ නිසා නැවත විවාහ උත්සවයක් පවත්වා එය මතක් කරදෙන්නට විවාහක සැමියා තීරණය කර තිබුණා. ඒ අනුව ඇමරිකාවේ වර්ජිනියාහි පදිංචි ජෙරමි හා ජස්ටිස් නැවත විවාහ වුනේ පෙර ආකාරයේම උත්සවයක් පවත්වමිනි.
ඒ ගැන රූපවාහිනී වාර්තාවක් පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top