Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
10
”ටොන් භාගයේ කාන්තාවගේ බර රාත්තල් 800කින් අඩුවෙයි"(Video)

Half-ton-killer-loses-800lbs shaa gossip - ”ටොන් භාගයේ කාන්තාවගේ බර රාත්තල් 800කින් අඩුවෙයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

29,874 Views
මයිරා රොසෙල් 34 හැවිරිදි ඉතාමත් තරබාරු සිරුරකින් යුත් තැනැත්තියක් වුණා. ඇයගේ සිරුරේ බර රාත්තල් 1000ක්......
 හිතාගන්න පුළුවන් නේ කොච්චර ලොකුවට ඉන්න ඇද්ද කියලා. මෙයා ජිවත් වුනේ ටෙක්සාස් වල. මෙයාව ‘Half-ton killer’ නමින් හඳුන්වන්න හේතුවක් වුනේ මෙයා තමන්ගේ සොහොයුරියගේ දරුවාගේ මරණ සම්බන්ධයෙන් වැරදිකාරිය ලෙස බොරුවට වැරැද්ද පිළිගැනීම නිසයි. මෙයා එහෙම කරේ තමන්ගේ නංගිව බේරගන්න.මොකද අවුරුදු 2ක් වයස ඒ දරුවා මියගියේ ඇගේ නැගණිය මේ දරුවාගේ හිසට එල්ල කල පහරකින්. කොහොමහරි තමන්ගේ තරබාරු කමත් එක්ක ජීවිතය ගැන කලකිරීමෙන් හිටපු මයිරා මේ වරද තමන් කල බවට පිළිගත්තත් මර පරීක්ෂණ වාර්තාවෙන් එය අසත්‍යක් බවට තහවුරු වුනා. අන්තිමේදී මයිරා ඇත්ත කතාව උසාවියේදී හෙලිකලා. ඊටපස්සේ අගේ සොහොයුරියට වසර 15ක සිරදඬුවමක් ලැබුණා. මේ සිදුවීමත් සමඟම මයිරා තමන්ගේ නැගණියගේ දරුවන් ආදරයෙන් රැකබලාගැනීම සඳහා කෙසේ හෝ ජීවිතය මුහුණදෙන බවට අධිෂ්ඨාන කරගත්තා. 2011 වසරේ සිට ඇය සැත්කම් 11කට ම භාජනය කෙරුණා. ඒවගේම අමතරව එල්ලා වැටෙන සමත් ඉවත් කෙරුණා. ඒ වගේම කෑම ගැන එයා හිතන විදියත් එයා වෙනස් කරගත්තා. “ඉස්සර මම හිතුවේ ජිවත් වෙන්නේ කන්න කියලා. ඒ වුනාට දැන් මන් හිතන්නේ කන්නේ ජිවත් වෙන්න කියලා” ඇය පවසා සිටියා.

මැය සම්බන්ධයෙන් කටයුතු කල වෛද්‍ය Younan Nowzaradan මහතා පවසා සිටියේ ඇයගේ වෙනස සැබවින්ම පුදුමාකාර බවයි. එකතැනකට වෙලා ඉද්දි ජිවිතේ එපා වෙලා හිටියේ. එත් ටික ටික මේ දේවල් වෙනස් වෙලා ඇවිදින්න පටන්ගත්තම එයාගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු ලැබුණා. මිනිස්සුන්ගේ ජිවිත වෙනස් වෙන ආකාරය හරිම පුදුමාකාරයි. ඔහු පවසා සිටියා.


මයිරාට ක්‍රියාකාරී Facebook ගිණුමක් තිබෙන අතර ඇයට රසික රසිකාවියන් 18,000ක් පමණ ලැබෙනවා. ඒ වගේම ඇය තම Facebook ගිණුම හරහා තරබාරු බවින් පෙළෙන පුද්ගලයන්ට උපදේශණ සේවයත් ලබාදෙනවා

ඇයගේ ශරීරයේ බර මේ වන විට රාත්තල් 200ක් තවත් රාත්තල් කිහිපයක් අඩු කරගැනීමට කැමැත්තෙන් සිටිනවා. බර අඩුවීමත් සමඟ ඇයගේ ශරීරයේ ඉන්ද්‍රියන් ද යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ඇයට දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධිරුධිර පීඩනය වැනි ලෙඩ රෝග නොමැති බවත් සතුටින් කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top