Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
04
" උඩුකය නිරුවතින් තරුණියන් උද්ඝෝෂණයක්"

Indo-Canadian Singer Alysha Brilla Leads Topless Women Protest In Canada Shaa Gossip - " උඩුකය නිරුවතින් තරුණියන් උද්ඝෝෂණයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,616 Views
කැනඩාවේ කාන්තාවන්  සිය ගණනක් උඩුකය නිරුවත් ව වීදි බැස උද්ඝෝෂණයක යෙදී තිබෙනවා.....
සහෝදරියන් තිදෙනෙකු උඩු කය නිරාවරණය කරමින් පාපැදියක ගමන් සිටියදී පොලිසිය විසින් ඔවුන් නවතාලනු ලැබීමේ සිද්ධියකට විරෝධය පළ කිරීම සඳහායි මෙම කාන්තාවන් වීදි බැස ඇත්තේ.

මෙම උද්ඝෝෂණය පැවතියේ කැනඩාවේ ඔන්ටාරියෝ හි වෝටර්ලු නගර මධ්‍යයේදීය.

වසර 1996 දී නිකුත් කළ අධිකරණ නියෝගයකින් පසු ඔන්ටාරියෝ ප්‍රාන්තය තුළ උඩුකය නිරුවත්ව ගමන් කිරීම සඳහා කාන්තාවන්ට නිදහස ලැබුණි.

පාපැදිවලින් ගමන් කරමින් සිටි සහෝදරියන් තිදෙනා පවසන්නේ ගිම්හාන සමයේ දැඩි හිරු රශ්මිය නිසා පැවතුණු දාහය නිවා ගැනීම සඳහා උඩුකය නිරාවරණය කළ බවයි.

මෙම සහෝදරියන් තිදෙනාගෙන් එක් අයෙකු කැනඩාවේ ප්‍රසිද්ධ ගායිකාවක වන අතර ඇය වේදිකාවේ පෙනී සිටින්නේ Alysha Brilla නමින්ය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top