Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
29
"බිපාෂා ලංකරගත් කරන් සෙල්ලක්කාරයෙක්ලු"

Bipasha Basu and Karan Singh Grover's alleged love story shaa gossip - "බිපාෂා ලංකරගත් කරන් සෙල්ලක්කාරයෙක්ලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,572 Views
බොලිවුඩයේ ගිනිසිළුවක් බඳු බිපාෂා බාසු ගේ අලුත්ම ප්‍රේමය ගැන ලොව පුරා කටකතා පැතිරෙමින් පවතී.....
ජනප්‍රිය නළු හර්මන් බවේජා ගේ ඇසුරින් මිදුණු බිපාෂා මේ වන විට සමීප වී සිටින්නේ නළුවෙකු සහ නිරූපණ ශිල්පියකු වන කරන් සිං ග්‍රෝවර් වෙතටයි.
බිපාෂා සහ කරන් සිං පසුගිය දිනවල ප්‍රිය සාදවලට, වෙනත් උත්සවවලට සහභාගි වුණේ සැබවින්ම පෙම් යුවළක් ලෙසටය.

මේ ගැන කට කතා පැතිරෙද්දී බිපාෂා පැවසූයේ කරන් සිං යනු තමන් ඇසුරු කරන මිතුරු මිතුරියන් අතරින් එක් අයෙකු පමණක් බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයට බිපාෂාගේ මව දැඩි ලෙස විරුද්ධ වී ඇති බව ආරංචි පැතිරෙමින් පවතී.

කරන් සිං ගේ ක්‍රියාකලාපය ගැන තමන් තුළ අප්‍රසාදයක් ඇති බව බිපාෂාගේ මව මම්තා බාසු ප්‍රසිද්ධියේම පවසා ඇත.

එයට හේතු දක්වන ඇය තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ විවාහ ජීවිත දෙකක් ගත කර ඒවාට පයින් ගසා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන කරන් සිං වැනි අයෙකු තම දියණියට නොගැළපෙන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top