Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
01
"පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මසාජ් නිකම්"

body massage free for mp shaa gossip - "පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මසාජ් නිකම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,006 Views
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා නොමිලේ සපුරා දීමටද මේ වනවිට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර සහ රූපලාවන්‍ය ආදී කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උදා වී ඇති බව පැවසේ.
රජයේ නිවාඩු දින හැරුණු කොට අනෙකුත් සියලූම දිනයන් හීදි පෙරවරු 8 ත් පස්වරු 4 ත් අතර කාලයතුල පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හට මෙම සේවා ලබා ගත හැකි බව වාර්තා වන අතර ආයූර්වේද දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන “හෙළ වෙද පුනරුද” නම් ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හරහා සැලසෙන සේවාවක් ලෙස මෙම සේවාවන් ලබා දෙන බව වාර්ථා වේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top