Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
31
"කෝටියක පාඩුවක් කල පූනම්ගේ පිට කොන්ද"(Photos)

Poonam Pandey shaa gossip - "කෝටියක පාඩුවක් කල පූනම්ගේ පිට කොන්ද"(Photos)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,904 Views
බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඬේ නර්ථන පුහුණුවීමක් සිදු කරන අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙන ​බවට වාර්තා වෙනවා.

එරට මාධ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ Helen චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන් පූනම් මෙම පුහුණුවීම සිදුකරමින් සිටියදි ආබාධයට ලක්ව ඇති බවයි.

උස් පාවහන් යුගලයක් පැළඳ බැලේ නර්ථනයක් සිදුකරමින් සිටි ඇය එකවර ඇද වැටී තිබෙනවා. එම අනතුරින් පූනම්ගේ පසුපස පෙදෙස සහ පිට කොදු පෙදෙස ආබාධයට ලක්ව ඇති බව  වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් Helen චිත්‍රපටයේ එම ගීතය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වැය කරමින් එහි නිෂ්පාදක සුරේෂ් නකුම් විසින් මුම්බායි චිත්‍රාගාරයේ සකස් කර තිබූ පසුබිම් තලය සහ එම චිත්‍රගාරය වෙනුවෙන් වෙන් කර තිබූ දිනය ද අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

මෙමගින් එම චිත්‍රපට කණ්ඩායම ද දැඩි සිත්තැවුලට පත්ව ඇති බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ නමුත් මේ මස අවසානයේදි හෝ ලබන මස මුල මෙම චිත්‍රපටයේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top