Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


කාලයක් නිහඩව  සිටි ඉන්දියාව මුම්බායි නගරයේ වාතය පිරිසිදු කිරීමේ බලාපොරොත්තුවෙන්  විශාල ගොඩනැගිලි දෙකක් ඉදි කිරීමට සැලසුම් කරගෙන සිටිනවා.  ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ආයතනයක්තනය සම් වෙන 3Xභ ආයබන්ධ කරගනිමින් තමයි මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය සිදු කිරීමට ඉන්දියාව තීරණය කර තිඛෙන්නේ. එම ගොඩනැගිලි දෙක එකිනෙකට සම්බන්ධ වී පවතින අතර විශාල වූ රුක්ෂයක් සේ දිස්වෙන පරිදි කුළුණු...
3,344 Views
ඔයාලත් තමන්ගේ සහකාරිය සහකරුවා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ,, ප්‍රතිපල සහතිකයි …!මේ තියෙන්නේ British Airways India සමාගම නිර්මාණය කල වෙළද දැන්වීමක් ! මොනවා වුනත් මෙය අතිශය සුන්දරයි . ආසියානු සමාජය තුල සැමියා හා බිරිද අතර නිදහස  වැනි දේ ගැන කතා නොවන තරම් ,විශේෂයෙන් ඉන්දියානු සමාජය තුල එය මරණය දක්වා ය හැකි තත්වයක් . කසාද ජීවිතයෙන් ටික ටික යන්න යන්න හැමෝම ඒකාකාරී ජීවිතවල කොටුවෙනවා ඊට පස්සේ...
5,542 Views
ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ.ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී.මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි.Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.එම නිවසෙහි පොළොව යට මහල් 6ක් රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කර තිබේ.ඊට අමතරව...
9,864 Views
ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉන්දියාවේ ‘Gionee’ සමාගම මගින් නිපදවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි. ‘Gionee ELIFE S5.5’ ලෙසින් නම්කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්‍රෑම් 130 කි.එළඹෙන 7 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත මෙම ජංගම දුරකථනයේ මිල ඉන්දියානු රුපියල් 27,999 ක් ලෙස දැක්වේ.
4,702 Views
තරු මවුවරු අතර හොඳම තරු අම්මා වී ඇත්තේ අපි හැමෝම ආදරේ කරන බොලිවුඩ් තරුවක් වන කාජල්ය. දරුවන්ගේ සිතිවිලි සමඟ සිටින සෑම මවක්ම හොඳම මවක් බව කාජල් කියනවා.කාජල් තරමක් සැර ඇති මවක් ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි. ඇයගේ දියණිය පවසන්නේ මවගේ තද ගති වැඩියි කියලා. එහෙත් ඇය මේ සියල්ලක්ම කරන්නේ දරුවන් හොඳින් හදා ගැනීමටලු.මේ සැර අම්මාට අවශ්‍ය දරුවන් විනයක් ඇතිව හදා වඩා ගන්නලු. 1999 දී අජේ දෙවුගන්...
6,955 Views
දුර්ලභ ගණයේ නිවුන් දරු උපතක් ගැන අමෙරිකාවේන් වාර්තා වෙනවා.මෙහි සුවිශේෂත්වය වන්නේ, එහිදී උපත ලැබූ නිවුන් දැරියන් දෙදෙනා අත් අල්ලාගෙන සිටීමයි,සාමාන්‍යයෙන් නිවුන් දරුවන් මවගේ කුස තුළ කුටීර දෙකක වැඩෙන අතර මෙය දුර්ලභ සිදුවීමකි.ඔවුන් පෙකෙණි වැල් දෙකකින් මව සමග සම්බන්ධ වී සිටින අතර ඔවුන් දෙදෙනාගේ සියලු අංග සමාන ය.අත් අල්ලාගෙන මෙලොවට බිහි වූ ජිලියන් තිස්ල්වයිට් සහ ජෙනා තිස්ල්වයිට්...
4,650 Views
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරගාවලියේ සන්රයිසර්ස් හයිද්‍රබාද් හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයේදී පිටියට ආ එක්තරා කාන්තාවක් දෙස වැඩි දෙනෙකුගේ අවධානය යොමු වුණා. එම කාන්තාව වූයේ, ශිඛර් ධාවන්ගේ බිරිඳ වන අයේෂා මුකර්ජී ය.ඇය මාධ්‍යයට පෙනී සිටීම දුර්ලභ සිදුවීමක් වූ අතර ඇය පදිංචිව සිටිනුයේ, ඔස්ටේ‍රලියාවේ ය.ඇය සිය සැමියා නායකත්වය දරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම...
4,055 Views
පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව  අනාවරණය වෙලා තියනවා.New York Daily News වෙබ් අඩවියට අනුව බියොන්සේගේ සහෝදරියක්වන වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන Jay-Zට පහර දී ඇත්තේ, බහින් බස් වීමක් නිසා.New York City හෝටලයේ තිබුන පාර්ටි එකෙන් පස්සේ  Jay-Z, තව ත් පොප් ගායිකාවක වන රිහානා (Rihanna) හමුවීමට යන බව පැවසීම නිසා, මෙම ගැටුම හටගෙන තියනවා..රිහානා සහ Jay-Z අතර දීර්ඝ කාලයක සිට...
3,286 Views
ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.ඒ, Twitter වෙබ් අඩවිය හරහා ය.මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ.එය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව කරුණු විකෘති කර මහ ජනතාව අතරට ගෙන යන...
4,983 Views
ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.ඒ, Twitter වෙබ් අඩවිය හරහා ය.මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ.එය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව කරුණු විකෘති කර මහ ජනතාව අතරට ගෙන යන...
2,434 Views
අප ගෞතම බුදුපියා වෙනුවෙන්, ප්‍රවීණ ඉන්දීය ගායක සෝනු නිගම් විසින් ගයානා කරන මේ ගීතය බලන්න.
5,489 Views
ඇන්ඩෲ වෝල්ම්ස්ලි නම් ජායාරූප ශිල්පියෙකු ඉන්දුනීසියාවේ සුලාවෙසි ප්‍රදේශයේ පිහිටි ටැන්ග්කොකෝ ස්වභාවික රක්ෂිතය තුලදී, ඉපදී සති දෙකක් පමණ ගතවුණු පුංචි වඳුරු පැටවකු තුරුළු කරගත් මැකාකි වර්ගයේ වඳුරු මවක් හුදෙකලාව සිය මියගිය දරු පැටවා තුරුල් කරගෙන සිටින අතරේ සංවේදී ජායාරූප පෙළක්  ලබාගෙන තියනවා. වඳුරු මව ඉතාම ශෝකයෙන් පැටවා සිඹිමින් අතගාමිනි පපුවට තදකරගනිමින් සිටින අයුරු ජායාරූප...
2,946 Views
ලෝක ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සහෝදරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන ප්‍රකට රැප් ගායක Jay Z හට පහර පිට පහර දෙන දර්ශන ඇතුළත් CCTV වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වෙලා තියනවා.සුප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් පෞද්ගලික තොරතුරු පළ කරන සඟරාවක් වන TMZ හි වෙබ් අඩවිය තමයි මේක පළකරලා තියෙන්නේ.මෙම සිදුවීම සිදුවෙලා තියෙන්නේ , New York City හෝටලයේ විදුලි සෝපානදී.මේ වීඩියෝ එකට අනුව, විදුලි සෝපානයට...
3,111 Views
ඔබ පාවිච්චි කරන දත් බුරුසුව කීයක් විතර වටිනවාද? ජර්මානු සමාගමක් විසින් නව දත් බුරුසුවක් හදුන්වාදී තිබෙනවා. "රෙයිනස්ට්" නමින් හදුන්වා තිබෙන මේ දත් බුරුසුවේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියක් හයලක්ෂ හැත්තෑ හයදහසක් පමණ වෙනවා. මේ දත් බුරුසුව නිපදවලා තියෙන්නේ ලෝහයෙන්. ටයිටේනියම් බැක්ටේරියා නාශක ගුණයෙන් ඉතා ඉහල නිසා මෙය මුඛ සෞඛය ඉතා ඉහලින්ම රකිනවා. මේ දත් බුරුසුවේ හිස අවශ්‍ය වෙලාවට මාරු...
4,391 Views
බ්‍රිතාන්‍යයේ ජ්ඩ්ර් සඟරාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන පාඨක සමීක්‍ෂණයකදී ලොව සරාගීම කාන්තාව ලෙස ඔස්කා සම්මානලාභී නිළි ජෙනිෆර් ලෝරෙන්ස් නම් කොට තිබේ. පසුගිය වර්ෂයේ ජෙනිෆර් සරාගී කාන්තා ලේඛනයේ සිවුවැනි ස්ථානයේ සිටි අතර මෙවර ඇය ප්‍රථම ස්ථානයට පත්වී තිබේ. ලොව සරාගීම කාන්තාව ලෙස තමා තේරී පත්වීමට හේතුව තමා තුළ ඇති සැහැල්ලු බව හා සරලකම බවත්, තමාට එම තත්ත්වය හිමිකර දුන් ජනතාවට ස්තුතිය...
11,088 Views
[1]      «      91   |   92   |   93      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top