Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
16
"රිහානා නිසා බියොන්සේගේ සැමියා නෑනාගෙන් ගුටි කයි"(VIDEO)

"රිහානා නිසා බියොන්සේගේ සැමියා නෑනාගෙන් ගුටි කයි"(VIDEO) - "රිහානා නිසා බියොන්සේගේ සැමියා නෑනාගෙන් ගුටි කයි"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,278 Views

පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව  අනාවරණය වෙලා තියනවා.

New York Daily News වෙබ් අඩවියට අනුව බියොන්සේගේ සහෝදරියක්වන වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන Jay-Zට පහර දී ඇත්තේ, බහින් බස් වීමක් නිසා.

New York City හෝටලයේ තිබුන පාර්ටි එකෙන් පස්සේ  Jay-Z, තව ත් පොප් ගායිකාවක වන රිහානා (Rihanna) හමුවීමට යන බව පැවසීම නිසා, මෙම ගැටුම හටගෙන තියනවා..

රිහානා සහ Jay-Z අතර දීර්ඝ කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර බියොන්සේගේ සොහොයුරිය Jay-Zගෙන් අහලා තියෙන්නේ , ආපහු ගෙදර නොගොස් රිහානා හමුවීමට යන්නේ ඇයි ද? යනුවෙනි.







එම අවස්ථාවේ බියොන්සේගේ සොහොයුරිය මත් පැන් පානය කර සිට ඇති අතර Jay-Z ද ඇයට බැණ වැදී ඇත.

අනතුරුව විදුලි සෝපානයට පැමිණි පසු ඇය ඔහුට පහර පිට පහර එල්ල කළා ය.

මෙම වීඩියෝව ඊයේ දිනයේ Youtube තුළින් ලොව වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත් විය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top