Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
16
"ධවාන්ගේ බිරිඳ බබා වඩාගෙන පිට්ටනියේ"

"ධවාන්ගේ බිරිඳ බබා වඩාගෙන පිට්ටනියේ" - "ධවාන්ගේ බිරිඳ බබා වඩාගෙන පිට්ටනියේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,048 Views

ඉන්දීය ප්‍රිමියර් ලීග්තරගාවලියේ සන්රයිසර්ස් හයිද්‍රබාද් හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයේදී පිටියට ආ එක්තරා කාන්තාවක් දෙස වැඩි දෙනෙකුගේ අවධානය යොමු වුණා. එම කාන්තාව වූයේ, ශිඛර් ධාවන්ගේ බිරිඳ වන අයේෂා මුකර්ජී ය.

ඇය මාධ්‍යයට පෙනී සිටීම දුර්ලභ සිදුවීමක් වූ අතර ඇය පදිංචිව සිටිනුයේ, ඔස්ටේ‍රලියාවේ ය.ඇය සිය සැමියා නායකත්වය දරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ ඊයේ තරගය නැරඹීමට පැමිණ සිටියේ මේ වසර මුල උපන් කුළුඳුල් දරුවා ද සමග ය.
ඇය දරුවාද රැගෙන පිටියට ඒම රූපවාහිනී නාලිකාවලද පෙන්වුවා.
මෙම තරගයේ ජය හිමි කර ගැනීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට හැකි වූයේ නැත




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top