Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
18
"ඔයත් තමන්ගේ ආදරේ වෙනුවෙන් දැනෙන දෙයක් කරන්න, ප්‍රතිපල සහතිකයි"(VIDEO)

"ඔයත් තමන්ගේ ආදරේ වෙනුවෙන් දැනෙන දෙයක් කරන් "ඔයත් තමන්ගේ ආදරේ වෙනුවෙන් දැනෙන දෙයක් කරන්න, ප්‍රතිපල සහතිකයි"(VIDEO)න, ප්‍රතිපල සහතිකයි" - "ඔයත් තමන්ගේ ආදරේ වෙනුවෙන් දැනෙන දෙයක් කරන්න, ප්‍රතිපල සහතිකයි"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,533 Views


ඔයාලත් තමන්ගේ සහකාරිය සහකරුවා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ,, ප්‍රතිපල සහතිකයි …!
මේ තියෙන්නේ British Airways India සමාගම නිර්මාණය කල වෙළද දැන්වීමක් ! මොනවා වුනත් මෙය අතිශය සුන්දරයි . ආසියානු සමාජය තුල සැමියා හා බිරිද අතර නිදහස  වැනි දේ ගැන කතා නොවන තරම් ,විශේෂයෙන් ඉන්දියානු සමාජය තුල එය මරණය දක්වා ය හැකි තත්වයක් . කසාද ජීවිතයෙන් ටික ටික යන්න යන්න හැමෝම ඒකාකාරී ජීවිතවල කොටුවෙනවා ඊට පස්සේ තම සහකාරිය සහකරුවා ගැන හිතන්නේ නැ සහ හරිම ආර්තමාර්තකාමී වෙනවා .ටිකකට මේ ගැන හිතල ඔයාලත් තමන්ගේ සහකාරිය සහකරුවා  වෙනුවෙන් මොනවා හරි දෙයක් නිතර කරන්න , සල්ලිම නෙමේ ජීවිතය කියන්නේ ,එයාල සතුටු හිතෙන දෙයක් දෙන්න , ප්‍රතිපල සහතිකයි …

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top