Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
18
"Mumbai Indians කණ්ඩායමේ අයිතිකරුගේ ගෙදර දැක්කද?"(ලොව මිල අධික ම නිවස)

"Mumbai Indians කණ්ඩායමේ අයිතිකරුගේ ගෙදර දැක්කද?"(ලොව මිල අධික ම නිවස) - "Mumbai Indians කණ්ඩායමේ අයිතිකරුගේ ගෙදර දැක්කද?"(ලොව මිල අධික ම නිවස)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,856 Views

ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී.

මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි.
Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.

එම නිවසෙහි පොළොව යට මහල් 6ක් රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කර තිබේ.

ඊට අමතරව හෙලිකොප්ටර් නතර කිරීම සඳහා ද ස්ථාන 3ක් ඇති අතර එම නිවසේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව 600 දෙනෙකි.

මුකේෂ් අම්බානි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ හිමිකරු ද වේ.



මුකේෂ් අම්බානි





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top