Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
19
"වාතය පිරිසිදු කරන විශ්මිත ගොඩනැගිල්ල"

"වාතය පිරිසිදු කරන විශ්මිත ගොඩනැගිල්ල" - "වාතය පිරිසිදු කරන විශ්මිත ගොඩනැගිල්ල"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,338 Views


කාලයක් නිහඩව  සිටි ඉන්දියාව මුම්බායි නගරයේ වාතය පිරිසිදු කිරීමේ බලාපොරොත්තුවෙන්  විශාල ගොඩනැගිලි දෙකක් ඉදි කිරීමට සැලසුම් කරගෙන සිටිනවා.  ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ආයතනයක්තනය සම් වෙන 3Xභ ආයබන්ධ කරගනිමින් තමයි මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය සිදු කිරීමට ඉන්දියාව තීරණය කර තිඛෙන්නේ. එම ගොඩනැගිලි දෙක එකිනෙකට සම්බන්ධ වී පවතින අතර විශාල වූ රුක්ෂයක් සේ දිස්වෙන පරිදි කුළුණු දෙක පුරාවටම  ගස් වැල් රෝපණය කිරීමටද ඔවුන් සැලසුම් කරගෙන සිටිනවා.


මෙම විශාල කුළුණු දෙක පුරාවටම සිරස් අතට ගස් වැල් රෝපණය කරන නිසාවෙන් ඒවා බැලු බැල්මට විශාල රුක්ෂයන් සේ දිස්වෙන අතර එමගින් මුම්බායි නගරයේ අපිරිසිදු වී තිඛෙන වාතය පිරිසිදු කරගැනීමට හැකිවෙනු ඇතැයි කියා ඉන්දියාව විශ්වාස කරනවා. එම ගොඩනැගිල්ලේ පහත මාලය වෙලදාම් කටයුතු සිදු කිරීමට හැකි කලාපයක් බවට පත් කිරීමටද සැලසුම් කොට තිඛෙනවා. මෙම කුළුණු මගින් මුම්බායි නගරයේ වාතය පිරිසිදු කරන අතරම වාසය සදහා බද්ධ නිවාස  273ක්ද සපයනවා ඇති. එම සෑම බද්ධ නිවාසයකම එකිනෙකට වෙනස් වූ දර්ශනයන් දෙකෙක් ඇතුලත් වෙනවා. එයින් බොහොමයක් උතුර සහ බටහිර දෙසට මුහුණලා තමයි පිහිටා තිඛෙන්නේ




මෙම විශාල කුළුණු දෙකේ පහත්ව  පිහිටා ඇති වර්ග මීටර් 2,500ක් තරම් වූ ප්‍රදේශය පුරාවටම සිරස් අතට ගස්වැල් රෝපණය කරන අතර එමගින් මුම්බායි නගරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම අඩු කරගනිමින් වාතය පිරිසිදු කරගැනීමට  හැකියාව ලැඛෙනවා. එම ගොඩනැගිල්ල 2017 වර්ෂය වන විට අවසන් කරගැනීමට හැකි වෙනු ඇතැයි කියා 3Xභ ආයතනය බලාපොරොත්තු වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top