Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
16
"සංසාරේ අපි එකට යමු"

"සංසාරේ අපි එකට යමු" - "සංසාරේ අපි එකට යමු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,641 Views


දුර්ලභ ගණයේ නිවුන් දරු උපතක් ගැන අමෙරිකාවේන් වාර්තා වෙනවා.
මෙහි සුවිශේෂත්වය වන්නේ, එහිදී උපත ලැබූ නිවුන් දැරියන් දෙදෙනා අත් අල්ලාගෙන සිටීමයි,
සාමාන්‍යයෙන් නිවුන් දරුවන් මවගේ කුස තුළ කුටීර දෙකක වැඩෙන අතර මෙය දුර්ලභ සිදුවීමකි.
ඔවුන් පෙකෙණි වැල් දෙකකින් මව සමග සම්බන්ධ වී සිටින අතර ඔවුන් දෙදෙනාගේ සියලු අංග සමාන ය.
අත් අල්ලාගෙන මෙලොවට බිහි වූ ජිලියන් තිස්ල්වයිට් සහ ජෙනා තිස්ල්වයිට් යන මෙම නිවුන් දැරියන් උපතින් ම මිතුරියන් බව ඔවුන්ගේ මව වන සාරා තිස්ල්වයිට් කියනවා.
උපතින් ම අත් අල්ලාගෙන සිටි මෙම දරුවන් ‘monoamniotic birth’ නමැති දුර්ලභ උපතක් උරුම කරගෙන මෙලොවට බිහිව තිබේ. මෙම තත්වයෙන් උපත ලද්දේ එක ම කුටීරයක වැඩුන නිවුන් දරුවන් ය.
 සාරා තිස්ල්වයිට් කියන්නේ,සිය නිවුන් දැරියන් අත් අල්ලාගෙන මෙලොවට බිහිවූ බව තමන්ට අදහාගත නොහැකි තරම් සතුටක් බව ඇය සඳහන් කළා ය.
මෙම දුර්ලභ උපත සිදුවූයේ, අමෙරිකාවේ ඔහියෝහි අක්‍රොන් බේකොන් රෝහලේදී ය.
මෙම දුර්ලභ සිදුවීම ඔබට "ෂා VIDEOS" තුලින් බලාගන්න පුළුවන්.(http://shaavideos.shaafm.lk/)



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top