Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
13
"ලක්ෂ හයේ දත් බුරුසුවක් මෙන්න"

"ලක්ෂ හයේ දත් බුරුසුවක් මෙන්න" - "ලක්ෂ හයේ දත් බුරුසුවක් මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,383 Views

ඔබ පාවිච්චි කරන දත් බුරුසුව කීයක් විතර වටිනවාද? ජර්මානු සමාගමක් විසින් නව දත් බුරුසුවක් හදුන්වාදී තිබෙනවා. "රෙයිනස්ට්" නමින් හදුන්වා තිබෙන මේ දත් බුරුසුවේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියක් හයලක්ෂ හැත්තෑ හයදහසක් පමණ වෙනවා. මේ දත් බුරුසුව නිපදවලා තියෙන්නේ ලෝහයෙන්. ටයිටේනියම් බැක්ටේරියා නාශක ගුණයෙන් ඉතා ඉහල නිසා මෙය මුඛ සෞඛය ඉතා ඉහලින්ම රකිනවා. මේ දත් බුරුසුවේ හිස අවශ්‍ය වෙලාවට මාරු කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ටයිටේනියම් බද ජීවිත කාලයේම භාවිතා කරන්න පුළුවන් අතර, ඒ සදහා ජීවිත කාලයක වගකීමක්ද සපයා තිබෙනවා. කෙසේ වෙතත් ලොව මිල අධිකම දත් බුරුසුව ලෙස මෙය වාර්තා පොතට එක්වනවා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top