Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
16
"කාජල් හොදම අම්මා වෙයි"

"කාජල් හොදම අම්මා වෙයි" - "කාජල් හොදම අම්මා වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,948 Views

තරු මවුවරු අතර හොඳම තරු අම්මා වී ඇත්තේ අපි හැමෝම ආදරේ කරන බොලිවුඩ් තරුවක් වන කාජල්ය. දරුවන්ගේ සිතිවිලි සමඟ සිටින සෑම මවක්ම හොඳම මවක් බව කාජල් කියනවා.

කාජල් තරමක් සැර ඇති මවක් ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි. ඇයගේ දියණිය පවසන්නේ මවගේ තද ගති වැඩියි කියලා. එහෙත් ඇය මේ සියල්ලක්ම කරන්නේ දරුවන් හොඳින් හදා ගැනීමටලු.

මේ සැර අම්මාට අවශ්‍ය දරුවන් විනයක් ඇතිව හදා වඩා ගන්නලු. 1999 දී අජේ දෙවුගන් සමඟ විවාහ වුණු කාජල්ට නිශා දෝණි ඉපදුණේ 2003 දී. පුතු, යුග් ලැබුනේ 2010දී. කාජල් කියන විදියට  නිශාට වැඩිපුරම ඇත්තේ අජේ දේව්ගන්ගේ ගතිගුනලු. යුග් කවුරුන් වාගේදැයි තවමත් කාජල්ට තාමත් කියන්න බැහැලු.

කාජල් ළඟදීම රංගන ජීවිතයේ අලුත්ම වෙනසකට මුලපුරනවා. ඒ හා හා පුරා කියා පුංචි තිරයට සම්බන්ධවෙලා. ‘ද කිලිං’ නම් අමෙරිකානු නිර්මාණය හින්දියෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන අතර එහි ප්‍රධාන රහස් පරීක්ෂක කාන්තා චරිතයට පණ පොවන්නේ,හතළිස් හැවිරිදි කාජල්ය.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top