Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
13
"බියොන්සේගේ සැමියා නෑනාගෙන් ගුටිකයි" (Video)

"බියොන්සේගේ සැමියා නෑනාගෙන් ගුටිකයි" (Video) - "බියොන්සේගේ සැමියා නෑනාගෙන් ගුටිකයි" (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,104 Views

ලෝක ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සහෝදරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන ප්‍රකට රැප් ගායක Jay Z හට පහර පිට පහර දෙන දර්ශන ඇතුළත් CCTV වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වෙලා තියනවා.
සුප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් පෞද්ගලික තොරතුරු පළ කරන සඟරාවක් වන TMZ හි වෙබ් අඩවිය තමයි මේක පළකරලා තියෙන්නේ.
මෙම සිදුවීම සිදුවෙලා තියෙන්නේ , New York City හෝටලයේ විදුලි සෝපානදී.
මේ වීඩියෝ එකට අනුව, විදුලි සෝපානයට ඇතුළු වූ ගමන් සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වෙත පැමිණ පහර දෙන ආකාරය දැක්වේ.
මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ, මේ වෙලාවේ, බියොන්සේ ද එම ස්ථානයේ සිටීමයි.
පසුව පෞද්ගලික ආරක්ෂකයෙකු බවට විශ්වාස කළ හැකි පුද්ගලයෙකු බියොන්සේගේ සොහොයුරිය තදින් අල්ලා ගෙන සිටින ආකාරයත් මේ වීඩියෝ එකෙන් පැහැදිලිවම බලා ගන්න පුළුවන්.
එහෙත්, ඇය බියොන්සේගේ සැමියාට පා පහර කිහිපයක් ද එල්ල කරයි.
ඒ වෙලාවේ, බියොන්සේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම විශේෂත්වයකි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top