Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
16
"ලොව තුනීම ස්මාර්ට් දුරකථනය ඉන්දියාවෙන් "

"ලොව තුනීම ස්මාර්ට් දුරකථනය ඉන්දියාවෙන් " - "ලොව තුනීම ස්මාර්ට් දුරකථනය ඉන්දියාවෙන් "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,694 Views

ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉන්දියාවේ ‘Gionee’ සමාගම මගින් නිපදවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි.

‘Gionee ELIFE S5.5’ ලෙසින් නම්කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්‍රෑම් 130 කි.

එළඹෙන 7 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත මෙම ජංගම දුරකථනයේ මිල ඉන්දියානු රුපියල් 27,999 ක් ලෙස දැක්වේ.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top