Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
15
"ප්‍රීටි සින්ටාගෙන් ප්‍රහාරයක්"

"ප්‍රීටි සින්ටාගෙන් ප්‍රහාරයක්" - "ප්‍රීටි සින්ටාගෙන් ප්‍රහාරයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,426 Views

ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.

ඒ, Twitter වෙබ් අඩවිය හරහා ය.

මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ.

එය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව කරුණු විකෘති කර මහ ජනතාව අතරට ගෙන යන පුද්ගලයින්ට එල්ල කළ දරුණු ප්‍රහාරයක් බව විචාරකයෝ පෙන්වා දෙති.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පුද්ගලයින් සමාජය සමග ගනුදෙනු කිරීමේදී යම් සීමාවලට යටත් වන බව ය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top