Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
12
"ලොව සරාගීම කාන්තාව"

"ලොව සරාගීම කාන්තාව" - "ලොව සරාගීම කාන්තාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,079 Views

බ්‍රිතාන්‍යයේ ජ්ඩ්ර් සඟරාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන පාඨක සමීක්‍ෂණයකදී ලොව සරාගීම කාන්තාව ලෙස ඔස්කා සම්මානලාභී නිළි ජෙනිෆර් ලෝරෙන්ස් නම් කොට තිබේ. පසුගිය වර්ෂයේ ජෙනිෆර් සරාගී කාන්තා ලේඛනයේ සිවුවැනි ස්ථානයේ සිටි අතර මෙවර ඇය ප්‍රථම ස්ථානයට පත්වී තිබේ. ලොව සරාගීම කාන්තාව ලෙස තමා තේරී පත්වීමට හේතුව තමා තුළ ඇති සැහැල්ලු බව හා සරලකම බවත්, තමාට එම තත්ත්වය හිමිකර දුන් ජනතාවට ස්තුතිය පිරිනමන බවත් ජෙනිෆර් මාධ්‍යයට පැවැසුවාය.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top