Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


සුරතල් මීයකු  මිය යාමෙන් අනතුරුව ඕලන්ද ජාතික ගවේෂකයන් දෙදෙනකු විසින් මී සිරුර සංරක්ෂණය කර  පියාසර කල හැකි හෙලිකොප්ටරයක් බවට පත් කර ඇත.සිය සුරතල් මීයා මරණයට පත්වීම නිසා දුකට පත් දහතුන් හැවිරිදි ඕලන්ද ජාතික පාසල් දරුවකුගේ දුක නැතිකිරීමට එම මීයාගේ සිරුර තුලට පුළුන් පුරවා සංරක්ෂණය කොට පියාසර කරන හෙලිකොප්ටරයක් නිර්මාණය කර ඇත. එම නිර්මාණය හඳුන්වන්නේ 'රැට්කොප්ටරය' යනුවෙනි.
3,358 Views
ඉන්දියාවේ දේවත්වයෙන් සලකන හනුමන්තා නමින් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.හැඳුනුම්පතේ නම ලෙස ‘හනුමන්තා ජී’ යනුවෙන් සඳහන් කර ඇති අතර ඡුායාරූපයේ ඇත්තේ ද හනුමන්තාගේ රූපයයි. උපන්දිනය ලෙස 1959 ජනවාරි මස පළමුවෙනිදා සටහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.තැපැල්කරුවෙකු විසින් හැඳුනුම්පත ලබාදීම සඳහා එහි ලිපිනය පරීක්ෂා...
2,961 Views
20 හැවිරිදි වියෙහි පසුවන ජස්ටින් බීබර් ඊයේ (09දා) නිව්යෝර්ක්හි පැවැති 'Fashion Rock'විලාසිතා දැක්මේදී බ්‍රිතාන්‍ය ගායිකාවක වන රීටා ඔරා සමග ගීත ගායනා කර, ඉන්පසුව තමන් හැඳ සිටි ඇඳුම් එකිනෙක ඉවත්කරමින් අඩ නිරුවතින් වේදිකාව තුළ නිරූපණ ශිල්පියෙකු ලෙස රඟදැක්වීය.එහිදි ඔහු යට ඇඳුම ලෙස ඇඳ සිටි කලිසමේ වර්ගය වන 'Calvin Klein Black Boxer' කලිසම පෙන්නා, "මට කිසිම සුවපහසුවක් දැනෙන්නේ නෑ, 'Calvin' වර්ගයේ කලිසම නැත්නම්" යන්න...
4,680 Views
කාලෙන් කාලෙට පාටින් පාටට අලුත්වෙන සුපිරි කොන්ඩ මෝස්‌තර කිහිපයක් පසුගියදා අන්තර් ජාලයට එකතුවෙලා තියනවා.මෙන්න ඒ ෆොටෝ ටික
3,684 Views
ලොව වැඩි ම දුරක් පනින ලද බළලා ලෙස ඇලී (Alley) නමැති බළලෙකු ගිනස් වාර්තා (Guinness World Records) අතරට එකතු  තියනවා එම බළලාට දුර පැනීම පුරුදු කළ අමෙරිකාවේ සමන්තා මාර්ටින් (Samantha Martin) කියන්නේ මේක  පුරුදු කිරීම මුල් කාලයේ දුෂ්කර කටයුත්තක් වූනාලු ගිනස් වාර්තාවක් පිහිටුවමින් ඇලී පැන්න දුර සෙන්ටිමීටර් 182.88කි. (අඩි 6ක්)සමන්තා මාර්ටින් පවසන්නේ, අයාලේ යමින් සිටි එම බළලා රැගෙන තමන් හදා වඩා ගත් බව ය.
2,800 Views
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ආකර්ෂණීය දේහය නිරූපණය කරන ඡායාරූප කිහිපයක් සිය නිල Twitter ගිණුමෙහි පළ කර තිබේ.අදාළ ඡායාරූප පළ කරමින් ෂාරුක් ඛාන් සඳහන් කර ඇත්තේ, සිය ශරීරය පිළිබඳව කතා කිරීමට තමන් කැමැත්තක් නොදක්වන නමුත් ‘Happy New Year’ චිත්‍රපටය වෙනුවෙන් එය කළ බව ය.‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබේමීට...
5,301 Views
 දුප්පතුන්ගේ වීරයා ලෙස සැළකෙන රොබින්හුඩ් සත්‍ය වශයෙන් ම ජීවත් වූ චරිතයක් වුව ද ඔහු ගැන දන්නා තොරතුරු නිවැරදි නොවේ යැයි බ්‍රිතාන්‍යෙය් ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ කැරොලින් ඩෝල්ටන් මහත්මිය කියයි. රොබින් හුඩ් වාසය කළේ නොටිංහැම්ෂයර්හි නොව යෝක්ෂයර්හි බව ඇය කියයි.ඇය පවසන්නේ රොබින් හුඩ් හා සම්බන්ධ‍ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවයි. රොබින් හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි...
6,273 Views
බෝයිබැක් මෙනෙවියගේ වයස අවුරුදු 91කි. ඩියුබ්ස් මෙනෙවිය 90 හැවිරිදිය. දෙදෙනා ආදරයෙන් බැඳුනද එය ලෝකයට අසම්මතයකි. විවාහය සිහිනයකි. එහෙත් මොවුන් සමලිංගිකයින් ලෙස පවුල්කන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 72කට පෙර සිටය. මිනිස් සමාජයේ සාරධර්ම වලට පටහැනි වුවද, නීතියෙන් වලංගු භාවයක් නොතිබුණද ඔවුන් 72 වසරක්ම පවුල් කෑහ. අස්ම්මතයේ පවුල් කෑ මේ යුවල රෝද පුටුවටද වැටී හමාරය. එහෙත් දෙදෙනාගේ එකායන බලාපොරොත්තුව...
2,739 Views
බල්ලො නානවනම් දැකල ඇතිනෙ. පීනනවත් දැකල ඇති. හැබැයි බල්ලො සර්ෆින් කරනව දැකල තියෙනවද?අපේ රටේ සංචාරකයින් බහුලව ගැවසෙන උණවටුන, ආරුගම්බේ වගේ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලදි සර්ෆ් බෝඩ් අරගෙන එහෙ මෙහෙ යන සංචාරකයො ඔබ දැකල ඇති. අපේ රටේ දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් නොවුනට සර්ෆින් කියල කියන්නෙ ජනප්‍රිය ක්‍රීඩාවක්.මිනිසුන් අතර ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් වෙලා තියෙන සර්ෆින් ක්‍රීඩා...
2,705 Views
ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය ඇමෙරිකානු වේලාවෙන් පෙරවරු 10.00ට කැලිෆෝනියාවේදී එළිදක්වනු ලැබීය.ඒ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.iPhone 6 නවතම ස්මාට් ජංගම දුරකථනය  සහ  විශාල තිරයකින් යුතු iPhone 6 Plus ස්මාට් දුරකථනයද ඒසමග එළිදක්වා තිබේ.මෙහි මිල නියම කර ඇත්තේ iPhone 6 දුරකථනය ඇමරිකානු ඩොලර් 199කි.iPhone...
6,807 Views
1. මිනිස්සු කනවා. ඉන්දියාවේ වරනාසි වල ඉන්න අගෝරි බබාස්ල මැරිච්ච මිනිස්සු කනවා. ඉන්දියාවේ පුච්චන්න බැරි මිනිස්සු ගැන්ජීස් ගඟට දානවා. මේ කට්ටිය පා වෙලා යන මිනිස්සු අරගෙන කනවා 2. පිහි ඇනගන්නවා. තායිලන්තේ අවුරුද්දකට සැරයක් තියෙන උත්සවයකට මිනිස්සු මූනේ පිහි ඇනගන්නවා. 3. ඇඟ කොටනවා. පැපුවා නියු ගිනි වල එක කට්ටියක් පිරිමි ලමයි ලොකු උනාම චූටි බම්බු කෑලි පාවිච්චි කරලා ඇඟ කොටනවා. කිඹුල වගේ...
4,711 Views
අපෙන් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් විදියට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදිනම් බොහෝවේලාවට වෙන්නේ දානයක් දෙන එක. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.හැබැයි මේ සියල්ලටම වැඩ වෙනස් විදියකට මළවුන් සමරන පිරිසක් ඉන්නවා. ඔවුන් හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙදි මලගිය තමන්ගේ ඥාති හිතවතුන් මිහිදන් කරල තියෙන සුසනයට ගිහිල්ල, ඔවුන්ගේ සිරුරු ගොඩ...
6,150 Views
ලුඔ ශාඔ බායි ටායිවාන් වල ඉන්නේ. ලුඔ යුනිවර්සිටි එකේ ඉගන ගන්න නැති වෙලාවට ටායිවාන් වල නගර වල එලියේ මෙහෙම ඩ්‍රම්ස් ගහනවා. මේ සින්දුව ‘බිග් බැං’ කියල කොරියාවේ බැන්ඩ් එකක් කෙරුවේ. සින්දුවේ නම ‘ෆැන්ටැස්ටික් බේබී’.
4,182 Views
ලංකාවේ සර්ප තුවාල 40% වෙන්නේ තිත් පොලඟාගෙන්. තව 35% වෙන්නේ නයාගෙන්. ඇත්තටම කිව්වොත් මේ සත්තු අපිට බය වෙලා තමයි හපන්නේ. හැපුවොත් හැබයි මොනවද කරන්නේ? ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ඇම්බියුලන්ස් සර්විස් එක නයෙක් හැපුවොත් මොකද්ද කරන්නේ කියලා මේ දවස් වල ඒ ස්ටේට් එකේ මිනිස්සුන්ට කියලා දෙනවා. ඒ රටේ ලෝකේ විසම සත්තු ඉන්නවා. ක්වීන්ස්ලන්ඩ් ඇම්බියුලන්ස් සර්විස් එක මේ දේවල් ටික කියනවා:1. ඕනි...
5,013 Views
තම සුරූපී පෙම්වතියගේ මුහුණ විරූපි වනලෙස සපා කෑ පෙම්වතෙක් අධිකරණයෙන් වරදකරු කර තිබෙන පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. Rhys Culley නම් 23 හැවිරිදි මෙම පුද්ගලයා පෙම්වතිය සිටිනා පෙදෙසින් බැහැර පෙදෙසක සේවය කරන්නෙක්.තම 18 හැවිරිදි පෙම්වතියගේ දෙතොල් සිපගන්නා අතරතුරු උඩු තොල සහ ඒ අවට සපා කා විකෘත්ති කර ඇත්තේ ඉරිසියාව සහ අවිශ්වාසය හේතුවෙන්.නිව් කාසල් ක්‍රව්න් අධිකරණයේ පැවති මූලික නඩු...
5,939 Views
[1]      «      76   |   77   |   78      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top