Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
14
"හනුමන්තාගේ හැඳුනුම්පත හමුවෙයි"

"හනුමන්තාගේ හැඳුනුම්පත හමුවෙයි" - "හනුමන්තාගේ හැඳුනුම්පත හමුවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,962 Views

ඉන්දියාවේ දේවත්වයෙන් සලකන හනුමන්තා නමින් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැඳුනුම්පතේ නම ලෙස ‘හනුමන්තා ජී’ යනුවෙන් සඳහන් කර ඇති අතර ඡුායාරූපයේ ඇත්තේ ද හනුමන්තාගේ රූපයයි. උපන්දිනය ලෙස 1959 ජනවාරි මස පළමුවෙනිදා සටහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තැපැල්කරුවෙකු විසින් හැඳුනුම්පත ලබාදීම සඳහා එහි ලිපිනය පරීක්ෂා කළ අවස්ථාවේ මතු වූ සැකය හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී එය සොයා ගැනුණා.

එහි සඳහන්ව ඇත්තේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ බටහිර ප‍්‍රදේශයේ ලිපිනයක්. මෙය කිසියම් පුද්ගලයෙකුගේ උපහාසාත්මක කි‍්‍රයාවක් ලෙස ඉන්දීය බලධාරීන් පැවසුවද එය සිදුකළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.  



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top