Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
15
"මැරුණු මීයකුගෙන් හෙලිකොප්ටරයක් හදයි"

"මැරුණු මීයකුගෙන් හෙලිකොප්ටරයක් හදයි" - "මැරුණු මීයකුගෙන් හෙලිකොප්ටරයක් හදයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,366 Views


සුරතල් මීයකු  මිය යාමෙන් අනතුරුව ඕලන්ද ජාතික ගවේෂකයන් දෙදෙනකු විසින් මී සිරුර සංරක්ෂණය කර  පියාසර කල හැකි හෙලිකොප්ටරයක් බවට පත් කර ඇත.සිය සුරතල් මීයා මරණයට පත්වීම නිසා දුකට පත් දහතුන් හැවිරිදි ඕලන්ද ජාතික පාසල් දරුවකුගේ දුක නැතිකිරීමට එම මීයාගේ සිරුර තුලට පුළුන් පුරවා සංරක්ෂණය කොට පියාසර කරන හෙලිකොප්ටරයක් නිර්මාණය කර ඇත.
 
එම නිර්මාණය හඳුන්වන්නේ 'රැට්කොප්ටරය' යනුවෙනි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top