Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
11
"ෆාරා ඛාන් වෙනුවෙන් ඇඟ පෙන්නපු ෂාරුක්"

"ෆාරා ඛාන් වෙනුවෙන් ඇඟ පෙන්නපු ෂාරුක්" - "ෆාරා ඛාන් වෙනුවෙන් ඇඟ පෙන්නපු ෂාරුක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,302 Views

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ආකර්ෂණීය දේහය නිරූපණය කරන ඡායාරූප කිහිපයක් සිය නිල Twitter ගිණුමෙහි පළ කර තිබේ.

අදාළ ඡායාරූප පළ කරමින් ෂාරුක් ඛාන් සඳහන් කර ඇත්තේ, සිය ශරීරය පිළිබඳව කතා කිරීමට තමන් කැමැත්තක් නොදක්වන නමුත් ‘Happy New Year’ චිත්‍රපටය වෙනුවෙන් එය කළ බව ය.

‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබේ





මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.



ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කරන Happy New Year ෆිල්ම් එකේ  Official Trailer එක මෙන්න.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top