Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
10
"iPhone 6 ගැන සිංහලෙන්ම දැනගන්න"(Video)

"iPhone 6 ගැන සිංහලෙන්ම දැනගන්න"(Video) - "iPhone 6 ගැන සිංහලෙන්ම දැනගන්න"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,817 Views


ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය ඇමෙරිකානු වේලාවෙන් පෙරවරු 10.00ට කැලිෆෝනියාවේදී එළිදක්වනු ලැබීය.ඒ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.
iPhone 6 නවතම ස්මාට් ජංගම දුරකථනය  සහ  විශාල තිරයකින් යුතු iPhone 6 Plus ස්මාට් දුරකථනයද ඒසමග එළිදක්වා තිබේ.මෙහි මිල නියම කර ඇත්තේ iPhone 6 දුරකථනය ඇමරිකානු ඩොලර් 199කි.iPhone 6 Plus මිල ඇමෙරිකානු ඩොලර් 299කි.ඇපල් සමාගමේ නවතම iPhone  දුරකථන සමග අත්ඔරලෝසුවක්ද මෙවර එළිදක්වා ඇත.

Video එක උපුටා ගැනීම අන්තර්ජාලයෙන් 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top