Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිස පසුව සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු (Shweta Basu) ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු...
10,828 Views
මීට පෙර අභියෝග කළ පරිදි උසේන් බෝල්ට් සහ යුව්රාජ් සිං අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය ඊයේ ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එක් කණ්ඩයමකට ක්‍රීඩකයින් 7 දෙනෙකු බැගින් සහභාගි වූ මෙම තරගය පන්දු වාර 4කින් සමන්විත විය. මෙහිදී යුව්රාජ් සිංගේ කණ්ඩායම උසේන් බෝල්ට්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 58ක් රැස් කළේ ය. ඊට පිළිතුරු වශයෙන් උසේන් බෝල්ට් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කරමින්...
2,398 Views
බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.මෙම තර්ජනය ත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති.එවැනි බ්ලොග් රචකයෙකු වන පෙරෙස් හිල්ටන්...
3,194 Views
පසුගියදා ‘සිංහම් රිටර්න්ස්’ අති සාර්ථකවීමේ සතුටට අජේ දේව්ගන් නිවෙසේ සාදයක් පවත්වා තිබේ. එහිදී කාජල් අමුත්තන් ඉදිරියේ අජේට පමණට වඩා ළං වී හැසිරීම නිසා අජේ දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.පමණ ඉක්ම වූ කාජල්ගේ ආදරණීය හැසිරීමට හේතු වී ඇත්තේ මධුවිත බවත් කාජල් මධුවිතෙන් මත් වී මෙලෙස අවසිහියෙන් හැසිරී තිබෙන බවත් එරට මාධ්‍ය සඳහන් කරලා තියනවා.අගෝස්තු මාසේ...
4,036 Views
 එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කැර ගත්තේය.නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතරහමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන...
2,284 Views
 මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ මේ පර්යේෂණ දැන් සාගරය දෙසට ද යොමුවී ඇත.ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් සම්බන්ධයෙන් 1979 සිට අධ්‍යයනය කළේය.රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අධ්‍යයන කටයුතු වැඩිපුර යොමුවී පැවතිණි.ඔහු ඒ ගැන මෙසේ කියයි.‘‘...
4,789 Views
ගිනස් වාර්තා පොතට  තම නම ඇතුලත් කරගත හැකිනම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් පුද්ගලයන් මේ ලෝකේ ඕන තරම් ඉන්නව. ඒ විදියට තමන්ගේ ශරීරයේ වැඩිම ස්ථාන ගණනක් සිදුරු කරගෙන, ඒ තැන් වලට මුදු දාගෙන ගිනස් වාර්තා පිහිටුවලා තියෙන්නේ, ජර්මනියේ රෝල්ෆ් ඔච්හොල්ස්.ඒ ශරීරයේ ස්ථාන 453ක් සිදුරු කර මුදු දමා ගැනීමෙන්. ඔහුගේ මුහුණේ බියකරු පෙනුම නිසා, පසුගියදා ඩුබායි සංචාරයකට ගිය ඔහුට  ඒ රටට ඇතුළුවීමටවත්...
3,860 Views
ඇමරිකානු සුප්‍රකට වෙළෙඳ සඟරාවක් වන ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන අන්දමට, මෙම වර්ෂයේදී  (2013 ජූනි මස සිට 2014 ජූනි මස දක්වා කාල පරාසය තුළ) හොලිවුඩයේ වැඩිම ආදායම් උපයන නිළියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නට සුපිරි නිළි සැන්ඩ්‍රා බුලොක් සමත්ව සිටින්නීය. මෙම පුවත පසුගියදා (04) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, ඔස්කා සම්මානලාභී සැන්ඩ්‍රා බුලොක්ගේ පසුගිය ...
2,991 Views
ජනප්‍රිය බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට ඔවුන්ගේ නියෝජිතයින් චෝදනා කර තිබේ.අමෙරිකානු මාධ්‍යවල දැක්වෙන්නේ, සයිබර් සොරුන් (hackers) විසින් මෙය කරන ලද බවට තොරතුරු හෙළිවී ඇති බව ය.ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන් ඇතුළු පිරිසකගේ නිරුවත් ඡායාරූප එලෙස ප්‍රසිද්ධ කර තිබේ.ඔස්කා සම්මානලාභී...
9,095 Views
ලෝක ප්‍රසිද්ධ සිනමා කෘතියක් වන "බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" සඳහා කිතුල්ගල - කැළණිගෙඟ්  නිර්මාණය කළ පාළම යළි ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම පාලම යළි ස්ථාපිත කිරීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධ සමයේ තායිලන්තයේ ක්වායි ගඟ ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පෙළක් ආශ්‍රයෙන් නිමවුනු මෙම චිත්‍රපටය සඳහා රූගතකිරීම් සිදුවුණේ මෙරට කිතුල්ගල...
4,128 Views
ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික කලාවේ පෙරළිකාර සංගීතමය අත්දැකීම ෂා එෆ්.එම්. Nonstop නයිට් ප්‍රසංගය වැලිගම - සේනානායක ක්‍රීඩාංගණයේදී අති සාර්ථක අන්දමින් ඊයේ පැවැත්වුණා. ඒ අතිවිශාල රසික පිරිසකගේ සහභාගීත්වයෙන්. චමල් වර්ණකුල ප්‍රමුඛ ෆීඩ් බෑක්  සංගීතයෙන්  හැඩවූ ප්‍රසංගය නර්තනයෙන් විචිත්‍රවත් කළේ ස්ටාර් ඩාන්සින් නර්තන කණ්ඩායමයි. සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූ ෂා එෆ්.එම්  Nonstop නයිට්...
3,782 Views
ප්ලග් ගහන්නේ මෙහෙමයි. හලෝ? බුශ් කතා කරන්නේ. ඇහෙනවද? හලෝ? පත්තු උනොත් මම කියත දාගන එන්නං. අංකල් පාක් එකේ සෙල්ලම් කරන්න ගිහිල්ලා. මොකද යකෝ? කොහොමද ආන්ටි? දුව අද ආවේ නැද්ද? ටීවී එක ගෙනියමු. වාහනේ අදින්නෑනෙ මචං අත්තක් කපන්න ඕනී.
7,380 Views
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සන්නාම තානාපති ධුරයක් හිමිව තිබේ.ඒ, ජාත්‍යන්තර පොලීසිය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “Turn Back Crime” ව්‍යාපෘතිය සඳහා ය.මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීම ය.මෙම සන්නාම තානාපති ධුරය හරහා ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට...
2,695 Views
9 හැවිරිදි දැරියකට ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කරමින් සිටි පුහුණුකරුවෙකු වෙඩි වැදීමෙන් මිය ගිය පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුවූ මෙම හදිසි අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 39 හැවිරිදි චාර්ල්ස් වැකා නමැති යුද හමුදා නිලධාරියෙකි.පුහුණුවීම් අතරතුර සිදුවූ අත්වැරදීමකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.පුහුණුකරු වෙඩි වැදී මිය යාමට මිනිත්තු කිහිපයකට පෙර පටිගත...
3,370 Views
ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි දෙපළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී යුග දිවියට එළෙඹ ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. විවාහ වන විට ඇන්ජලිනා ජොලී තිස් නම වන වියේ පසු වූ අතර බ්‍රැඩ් පිට් පනස් වන වියේ පසු විය.2005 වසරේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟපෑ ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් ආදරවන්තයන් ලෙස මාධ්‍ය ඉදිරියට පැමිණියේ ඉන් අනතුරුවය.මෙම විවාහ උත්සවය...
4,205 Views
[1]      «      77   |   78   |   79      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top