Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
01
"ලෝක සිනමාවේ සුවිශේෂී දර්ශනය නිසා පිපිරුණු කිතුල්ගල පාලම නැවත හදයි"(Video)

"ලෝක සිනමාවේ සුවිශේෂී දර්ශනය නිසා පිපිරුණු කිතුල්ගල පාලම නැවත හදයි"(Video) - "ලෝක සිනමාවේ සුවිශේෂී දර්ශනය නිසා පිපිරුණු කිතුල්ගල පාලම නැවත හදයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,138 Views


ලෝක ප්‍රසිද්ධ සිනමා කෘතියක් වන "බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" සඳහා කිතුල්ගල - කැළණිගෙඟ්  නිර්මාණය කළ පාළම යළි ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම පාලම යළි ස්ථාපිත කිරීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධ සමයේ තායිලන්තයේ ක්වායි ගඟ ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පෙළක් ආශ්‍රයෙන් නිමවුනු මෙම චිත්‍රපටය සඳහා රූගතකිරීම් සිදුවුණේ මෙරට කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතවයි. චිත්‍රපටය සඳහා නිමවූ මෙම පාලම පුපුරුවා හරින දර්ශනය ලෝක සිනමාවේ සුවිශේෂී දර්ශනයක් ලෙසයි සැළකෙන්නේ. 1957 තිරගත කළ එම චිත්‍රපටයට හොඳම චිත්‍රපටය ඇතුලූ ඔස්කාර් සම්මාන 7 ක් දිනාගැනීමට සමත්වුණා. ඒ නිර්මාණය කල පාලම පුපුරවන දර්ශනය පහතින් බලා ගන්න






 


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top