2,405 Views
මෙහිදී යුව්රාජ් සිංගේ කණ්ඩායම උසේන් බෝල්ට්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 58ක් රැස් කළේ ය.
ඊට පිළිතුරු වශයෙන් උසේන් බෝල්ට් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
යුව්රාජ් සිංගේ පන්දුවකට උසේන් බෝල්ට් දැවැන්ත 6 පහරක් එල්ල කළ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ
මීට පෙර අභියෝග කළ පරිදි උසේන් බෝල්ට් සහ යුව්රාජ් සිං අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය ඊයේ ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී යුව්රාජ් සිංගේ කණ්ඩායම උසේන් බෝල්ට්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 58ක් රැස් කළේ ය.
ඊට පිළිතුරු වශයෙන් උසේන් බෝල්ට් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
යුව්රාජ් සිංගේ පන්දුවකට උසේන් බෝල්ට් දැවැන්ත 6 පහරක් එල්ල කළ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.
