Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
31
"ෂා එෆ්.එම්. Nonstop නයිට් ඇති සාර්ථකව අවසන්"

"ෂා එෆ්.එම්. Nonstop නයිට් ඇති සාර්ථකව අවසන්" - "ෂා එෆ්.එම්. Nonstop නයිට් ඇති සාර්ථකව අවසන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,798 Views


ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික කලාවේ පෙරළිකාර සංගීතමය අත්දැකීම ෂා එෆ්.එම්. Nonstop නයිට් ප්‍රසංගය වැලිගම - සේනානායක ක්‍රීඩාංගණයේදී අති සාර්ථක අන්දමින් ඊයේ පැවැත්වුණා. ඒ අතිවිශාල රසික පිරිසකගේ සහභාගීත්වයෙන්. චමල් වර්ණකුල ප්‍රමුඛ ෆීඩ් බෑක්  සංගීතයෙන්  හැඩවූ ප්‍රසංගය නර්තනයෙන් විචිත්‍රවත් කළේ ස්ටාර් ඩාන්සින් නර්තන කණ්ඩායමයි. සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූ ෂා එෆ්.එම්  Nonstop නයිට් ප්‍රසංගය නැරඹීමට අතිවිශාල ජනකායෙන් වැලිගම සේනානායක ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියා.










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top