Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
29
"වැරදුනු ඉලක්කය"(සංවේදී Video සහිතයි)

"වැරදුනු ඉලක්කය"(සංවේදී Video සහිතයි) - "වැරදුනු ඉලක්කය"(සංවේදී Video සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,371 Views

9 හැවිරිදි දැරියකට ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කරමින් සිටි පුහුණුකරුවෙකු වෙඩි වැදීමෙන් මිය ගිය පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුවූ මෙම හදිසි අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 39 හැවිරිදි චාර්ල්ස් වැකා නමැති යුද හමුදා නිලධාරියෙකි.

පුහුණුවීම් අතරතුර සිදුවූ අත්වැරදීමකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.

පුහුණුකරු වෙඩි වැදී මිය යාමට මිනිත්තු කිහිපයකට පෙර පටිගත කළ දර්ශන ඇතුළත් වීඩියෝවක් මෙහි දැක්වේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top