Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
29
"ෂාරුක් ඛාන් ජාත්‍යන්තර පොලීසිය හමුවට"

"ෂාරුක් ඛාන් ජාත්‍යන්තර පොලීසිය හමුවට" - "ෂාරුක් ඛාන් ජාත්‍යන්තර පොලීසිය හමුවට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,696 Views

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සන්නාම තානාපති ධුරයක් හිමිව තිබේ.

ඒ, ජාත්‍යන්තර පොලීසිය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “Turn Back Crime” ව්‍යාපෘතිය සඳහා ය.

මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීම ය.

මෙම සන්නාම තානාපති ධුරය හරහා ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව අතරට එම පණිවුඩය රැගෙන යාම ජාත්‍යන්තර පොලීසියේ අදහස වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ෂාරුක් ඛාන් පවසන්නේ, මෙවැනි කර්තව්‍යයක නියෝජිතයෙකු වීම තමන්ට විශාල ගෞරවයක් බව ය.

යම් පුද්ගලයෙකුට අපරාධයක් කිරීමට එරෙහිව ඕනෑ ම පුද්ලගලයෙකුට ක්‍රියාකළ හැකි බව ත් සමාජයක් ලෙස අපරාධවලට එරෙහිව සාමූහිකව නැගී සිටිය යුතු බව ත් ෂාරුක් ඛාන් සිය නිවේදනයෙන් වැඩිදුරට ත් දක්වා තිබේ.

 ජාත්‍යන්තර පොලීසියේ මහ ලේකම් රොනල්ඩ් කේ. නෝබල් සමග




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top