Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
04
"FBI නිසා හොරු නිළියන්ට වැඳ වැටෙයි"

"FBI නිසා හොරු නිළියන්ට වැඳ වැටෙයි" - "FBI නිසා හොරු නිළියන්ට වැඳ වැටෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,205 Views

බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.

මෙම තර්ජනය ත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති.

එවැනි බ්ලොග් රචකයෙකු වන පෙරෙස් හිල්ටන් (Perez Hilton) ජෙනිෆර් ලෝරන්ස්ගෙන් සහ වික්ටෝරියා ජස්ටිස්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ඔහු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය බ්ලොග් එකෙහි පළ කර තිබූ අතර පසුව ඉවත් කර ඇත.

සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.

හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) තීරණය කර තිබේ.

අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශයේ ප්‍රකාශකයෙකු Associated Press පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව ය.

අදාළ නිරුවත් ඡායාරූප Apple iCloud හරහා සයිබර් සොරුන් අතට පත් වී ඇති බවට සැක කෙරේ.

Apple සමාගම පවසන්නේ, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ය.

මේ අයගේ නිරුවත් ජයාරූප තමා මේ විදියට පල කරලාති බුනේ













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top