Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
05
"හොඳම ළමා නිළිය දුප්පත්කම නිසා එක රැයකට ලක්ෂ3යිලු"

"හොඳම ළමා නිළිය දුප්පත්කම නිසා එක රැයකට ලක්ෂ3යිලු" - "හොඳම ළමා නිළිය දුප්පත්කම නිසා එක රැයකට ලක්ෂ3යිලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,829 Views


ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිස පසුව සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු (Shweta Basu) ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.

මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ.

තමන් වැනි තවත් නිළියන් කිහිප දෙනෙකු ම මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියෙහි නිරතව සිටින බව ද ඇය හෙළි කර ඇත.

ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දෙමළ, තෙළිඟු, බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top