Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
29
"සරාගී නිලි ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් යුග දිවියට"

"සරාගී නිලි ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් යුග දිවියට" - "සරාගී නිලි ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් යුග දිවියට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,206 Views

ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි දෙපළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී යුග දිවියට එළෙඹ ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. විවාහ වන විට ඇන්ජලිනා ජොලී තිස් නම වන වියේ පසු වූ අතර බ්‍රැඩ් පිට් පනස් වන වියේ පසු විය.

2005 වසරේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟපෑ ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් ආදරවන්තයන් ලෙස මාධ්‍ය ඉදිරියට පැමිණියේ ඉන් අනතුරුවය.

මෙම විවාහ උත්සවය ඔවුන්ගේ දරුවන්ගේද සහභාගීත්වය ඇතිව ප්‍රංශයේ කුඩා නගරයක පල්ලියකදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මින් පෙර ඔවුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සම ලිංගිකයන් අතර විවාහ නීතියෙන් පිළිගන්න තුරු ඔවුන් විවාහ නොවන බවයි. කැලිෆෝනියා ප්‍රාන්තය පසුගිය වසරේ ජූනි මාසයේ සම ලිංගික විවාහ නීතියෙන් පිළිගන්නා ලදී.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top