Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
10
"කොහොමද බලු වැඩ"

"කොහොමද බලු වැඩ" - "කොහොමද බලු වැඩ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,706 Views


බල්ලො නානවනම් දැකල ඇතිනෙ. පීනනවත් දැකල ඇති. හැබැයි බල්ලො සර්ෆින් කරනව දැකල තියෙනවද?

අපේ රටේ සංචාරකයින් බහුලව ගැවසෙන උණවටුන, ආරුගම්බේ වගේ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලදි සර්ෆ් බෝඩ් අරගෙන එහෙ මෙහෙ යන සංචාරකයො ඔබ දැකල ඇති. අපේ රටේ දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් නොවුනට සර්ෆින් කියල කියන්නෙ ජනප්‍රිය ක්‍රීඩාවක්.

මිනිසුන් අතර ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් වෙලා තියෙන සර්ෆින් ක්‍රීඩා තරගයක් බල්ලන් වෙනුවෙන් පවත්වල තියෙනව. ඒ දකුණු කැලිෆෝනියාවෙ ඩෙල් මා වෙරළ තීරයේදි. එහිදී ලබාගත් ආකර්ශනීය ඡායාරූප එකතුවක් ඔබත් බලන්න.

































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top