Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
09
"ලෝකේ කරන අමුතුම චාරිත්‍ර"

"ලෝකේ කරන අමුතුම චාරිත්‍ර" - "ලෝකේ කරන අමුතුම චාරිත්‍ර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,712 Views

1. මිනිස්සු කනවා.

ඉන්දියාවේ වරනාසි වල ඉන්න අගෝරි බබාස්ල මැරිච්ච මිනිස්සු කනවා. ඉන්දියාවේ පුච්චන්න බැරි මිනිස්සු ගැන්ජීස් ගඟට දානවා. මේ කට්ටිය පා වෙලා යන මිනිස්සු අරගෙන කනවා



2. පිහි ඇනගන්නවා.

තායිලන්තේ අවුරුද්දකට සැරයක් තියෙන උත්සවයකට මිනිස්සු මූනේ පිහි ඇනගන්නවා.



3. ඇඟ කොටනවා.

පැපුවා නියු ගිනි වල එක කට්ටියක් පිරිමි ලමයි ලොකු උනාම චූටි බම්බු කෑලි පාවිච්චි කරලා ඇඟ කොටනවා. කිඹුල වගේ පැටර්න් එකක් කොටන්න තමයි අදහස.



4. මිනී එක්ක නටනවා.

මැඩගැස්කා වල අවුරුදු 2-7කට සැරයක් වල දාපු මිනිස්සු එලියට අරගෙන සින්දු දාල නටනවා. ඉවර උනාම ආපහු වලට දානවා.



5. නයි කූඹි ඉන්න ග්ලව් එකක් දානවා.

ඇමසෝන් ගඟ වටේ ඉන්න කට්ටියක් පිරිමි ලමයි ලොකු වෙනකොට නයි කූඹි දාපු ග්ලව් එකක් විනාඩි දහයක් ඇඳගෙන ඉන්න ඕනී. මේ වැඩේ විසි සැරයක් කරාම තමයි ඉවර වෙන්නේ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top