Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
12
"බ්‍රිතාන්‍ය ගායිකා රීටා ඔරා සමග ජස්ටින් බීබර් නිරුවත් වෙයි"

"බ්‍රිතාන්‍ය ගායිකා රීටා ඔරා සමග ජස්ටින් බීබර් නිරුවත් වෙයි" - "බ්‍රිතාන්‍ය ගායිකා රීටා ඔරා සමග ජස්ටින් බීබර් නිරුවත් වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,697 Views

20 හැවිරිදි වියෙහි පසුවන ජස්ටින් බීබර් ඊයේ (09දා) නිව්යෝර්ක්හි පැවැති 'Fashion Rock'විලාසිතා දැක්මේදී බ්‍රිතාන්‍ය ගායිකාවක වන රීටා ඔරා සමග ගීත ගායනා කර, ඉන්පසුව තමන් හැඳ සිටි ඇඳුම් එකිනෙක ඉවත්කරමින් අඩ නිරුවතින් වේදිකාව තුළ නිරූපණ ශිල්පියෙකු ලෙස රඟදැක්වීය.

එහිදි ඔහු යට ඇඳුම ලෙස ඇඳ සිටි කලිසමේ වර්ගය වන 'Calvin Klein Black Boxer' කලිසම පෙන්නා, "මට කිසිම සුවපහසුවක් දැනෙන්නේ නෑ, 'Calvin' වර්ගයේ කලිසම නැත්නම්" යන්න වේදිකාව මත සිටි නිරූපණ ශිල්පී ලාරා ස්ටෝන්ට පැවසීය. එහිදී ඇය දුන් උත්තරය නිසා බීබර් තම ගැලවූ ඇඳුම්ද රැගෙන වේදිකාවෙන් ඉවත්ව ගියේය.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top