Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
10
"90 පැන්නත්, රෝද පුටුවෙන් ගියත්, සමලිංගික විවාහා වීම"

"90 පැන්නත්, රෝද පුටුවෙන් ගියත්, සමලිංගික විවාහා වීම" - "90 පැන්නත්, රෝද පුටුවෙන් ගියත්, සමලිංගික විවාහා වීම"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,740 Views


බෝයිබැක් මෙනෙවියගේ වයස අවුරුදු 91කි. ඩියුබ්ස් මෙනෙවිය 90 හැවිරිදිය. දෙදෙනා ආදරයෙන් බැඳුනද එය ලෝකයට අසම්මතයකි. විවාහය සිහිනයකි. එහෙත් මොවුන් සමලිංගිකයින් ලෙස පවුල්කන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 72කට පෙර සිටය.

 මිනිස් සමාජයේ සාරධර්ම වලට පටහැනි වුවද, නීතියෙන් වලංගු භාවයක් නොතිබුණද ඔවුන් 72 වසරක්ම පවුල් කෑහ. අස්ම්මතයේ පවුල් කෑ මේ යුවල රෝද පුටුවටද වැටී හමාරය. එහෙත් දෙදෙනාගේ එකායන බලාපොරොත්තුව වූයේ මැරෙන්නට පෙර නිත්‍යානුකූලව විවාහ වීමය. ඒ බලාපොරොත්තුව පසුගිය සෙනසුරාදා ඉටු විය.
බෝයිබැක් සහ ඩියුබ්ස් අමෙරිකාවේ ඩෙවැන්පෝට් ක්‍රිස්තියානී පල්ලියේදී පසුගිය සෙනසුරාදා විවාහ දිවියට එළැඹිණ



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top