Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
05
"සර්පයෙක් කෑවාම මොකද කරන්නේ?"

"සර්පයෙක් කෑවාම මොකද කරන්නේ?" - "සර්පයෙක් කෑවාම මොකද කරන්නේ?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,022 Views


ලංකාවේ සර්ප තුවාල 40% වෙන්නේ තිත් පොලඟාගෙන්. තව 35% වෙන්නේ නයාගෙන්. ඇත්තටම කිව්වොත් මේ සත්තු අපිට බය වෙලා තමයි හපන්නේ. හැපුවොත් හැබයි මොනවද කරන්නේ?
 
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ඇම්බියුලන්ස් සර්විස් එක නයෙක් හැපුවොත් මොකද්ද කරන්නේ කියලා මේ දවස් වල ඒ ස්ටේට් එකේ මිනිස්සුන්ට කියලා දෙනවා. ඒ රටේ ලෝකේ විසම සත්තු ඉන්නවා.
 
ක්වීන්ස්ලන්ඩ් ඇම්බියුලන්ස් සර්විස් එක මේ දේවල් ටික කියනවා:
1. ඕනි සර්ප තුවාලයක් විසයි කියල සලකන්න;
2. ඉක්මනින් ඇම්බියුලන්ස් එකකට කතා කරන්න;
3. ලෙඩාට කලබල වෙන්න එපා කියන්න. ඔක්කොම හරි යනව කියල ලෙඩාගේ හිත රිලැක්ස් කරන්න. ලෙඩා කලබල උනොත් විස ඇඟ අතුලේ ඉක්මනින් යනව;
4. තුවාලේ වටේ හෝදන්න එපා. සමහර හොස්පිටල්ස් වල විස තියෙනවනම් ටෙස්ට් කරනවා;
5. හැපුන තැන ඉඳල උඩට ටිකක් තදින් බැන්ඩේජ් එකක් දාන්න (ෆෝටෝ එකේ වගේ); සහ
6. බන්ඩේජ් කරාට පස්සේ ලීයක් වගේ කෙලින් දෙයක් බැන්දලා හපපු අත පය මූව් වෙන්නේ නැති විදිහට තියන්න. මූව් උනොත් විස ඇඟ ඇතුලේ ඉක්මනින් යන්න පුලුවන්.






උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top