Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
05
"ඔබේ පෙම්පතා සිපගද්දි ප්‍රවේසමෙන්"

"ඔබේ පෙම්පතා සිපගද්දි ප්‍රවේසමෙන්" - "ඔබේ පෙම්පතා සිපගද්දි ප්‍රවේසමෙන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,946 Views


තම සුරූපී පෙම්වතියගේ මුහුණ විරූපි වනලෙස සපා කෑ පෙම්වතෙක් අධිකරණයෙන් වරදකරු කර තිබෙන පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. Rhys Culley නම් 23 හැවිරිදි මෙම පුද්ගලයා පෙම්වතිය සිටිනා පෙදෙසින් බැහැර පෙදෙසක සේවය කරන්නෙක්.

තම 18 හැවිරිදි පෙම්වතියගේ දෙතොල් සිපගන්නා අතරතුරු උඩු තොල සහ ඒ අවට සපා කා විකෘත්ති කර ඇත්තේ ඉරිසියාව සහ අවිශ්වාසය හේතුවෙන්.

නිව් කාසල් ක්‍රව්න් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන්ම තරුණියගේ මුහුණ සපාකා තුවාල කිරීමේ චෝදන‍ාවන්ට වරදකරු වූ ඔහුට එළැඹෙන මාසයේදී දඬුවම් නියම කිරීමට නියමිතයි. මේ වනවිට ඔහු රිමාන්ඩ් භාරයේ පසුවනවා.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top