Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


paul walker රිය අනතුරකින් පසුගිය නොවැම්බර් 30 වෙනිදා ජිවිතයෙන් සමුගත්තත් ලෝකය පුරාම ඔහුගේ කතාබහ තවම අඩුවී නැහැ. ඒ පිලිබදව අලුත්ම ආරංචිය වාර්තා වන්නේ ඔහු රිය අනතුරට මුහුණ දුන් ප්‍රදේශයෙන්.මේ අනතුර සිදුවූ අවස්ථාවේ රථයෙන් බිඳුණු කොටස් කිහිපයක් එකතුකරගත් පුද්ගලයෙක් ඒ එක් කොටසක් ඇමෙරිකානු ඩෝලර් 100ක මුදලකට විකීණීමට සුදානම්ලූ.මේ ආකාරයට කොටස් අලෙවි කිරිමට සැරසී ඇත්තේ එම ප්‍රදේශයේ ජිවත්...
4,872 Views
වසර 17ක් පැරණි තමන්ගේ ආදර කතාවත්,වසර 13ක් පැරණි තමන්ගේ විවාහසම්බන්දතාවයත් අවසන් කරන බව බොලිවුඩ් සුපිරි නළු රිතික් රොෂන් පසුගියදානිවේදනය කලා.krrish 3 චිත්‍රිපටයත් සමග මේ දිනවල කාගේත් වැඩි කතාබහට ලක්වෙනරිතික් මේ තීරණය ගන්නට හේතු වූ කරුණු තාමත් වාර්තා නොවුනත්,බොලිවූඩ් ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ රිත්ක් සම්බන්දයෙන් පසුගිය මාස කිහිපය තුල පැතිරි ගියකටකතා සත්‍යයක් වියහැකි බවයි.ඒ බොලිවුඩ්...
5,554 Views
2008 වසරේ නිකුත් වුන 'රේස් ' චිත්‍රපටයේ  දෙවැනි කොටස සදහා රගපෑමෙන් දායක වීමට අපේ රටින් බොලිවුඩය ජයගත් ජැකොලින් අවස්ථාව උදා වෙලා. මේ චිත්‍රපටය නිකුත් විමට නියමිත 2013 වසරේ ජනවාරි 25 වෙනිදා.ඒත් දැනටමත් මෙහි පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වෙලා අවසන්. ඊට ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහල මට්ටමක පවතිනවා. කොහොම වුනත් ජැකොලින් ක්‍රියාදාම රගපෑමට එකතු වෙන්නේ ප්‍රථම වතාවට. ජැකොලින් අමතරව අනිල් කපුර්,සයිෆ්...
2,741 Views
ෂා එෆ්.එම් කවූද මීටරේ පළමු වැඩසටහනේ තරඟකරුවන් බවට පත් වූයේ තික්ෂණ අනූරාධ සමඟ ලහිරු පෙරේරායි.එහිදී සිදුවූ රසබර කතාබහ හා ඔවුන් තරඟ වැදුනු අයුරු පහත විඩියෝවෙන් නරඹන්න.
4,146 Views
නොවැම්බර් 18 සදුදා Shaa Fm GMS කවුද මීටරේ වැඩසටහනින් තරඟ වැදුනේ ජිප්සිස් නායක සුනිල් පෙරේරා සහ ඩැඩි සංගීත කණ්ඩායමේ නායක ගයාන් පෙරේරයි. ඔවුන් තරඟ වැදුණේ කොහොමද..? අවසනදී ඇත්තටම මීටරේ කවුද...? සියල්ලම පහත විඩියෝවෙන්....      
3,223 Views
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති 2වන ටෙස්ට් තරගය අද (16) දිනයේදී නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමට ඉනිමක හා ලකුණු 126 ජයක් අත්කර දෙමින්. මේ තරගය දෙස ලෝකයේම ඇස් යොමු වූනේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සහභාගී වන 200 වන තරඟය වීම හා එය ඔහු ක්‍රීඩා කරන අවසාන ටෙස්ට් තරඟය වන නිසාවෙන්. කෙසේ නමුත් අවසාන තරඟයේදීත් ලකුණු 74ක් ඉන්දීය කණ්ඩායමට එක් කරන්නට මේ සුපිරි පිතිකරුවා...
3,606 Views
"බොලිවූඩයට එකතුවන අලූත්ම වීරයා ක්‍රිෂ්" දැනටමත් සිනමා විචාරකයින් ක්‍රිෂ් 3 චිත්‍රිපටය හදුන්වන්නේ ඒ ආකාරයට. ලෝකය පූරා කාගේත් අවධනය දිනා ගත් මේ චිත්‍රිපටය ඉන්දියාව ශ්‍රි ලංකාව ඇතුළු ලොවපූරා රටවල අද (නොවැම්බර් 01 ) ප්‍රදර්ශණය ආරම්භ කරනවා. ඇමෙරිකානූ ඩෝලර් මිලියන 14ක වියදමින් නිෂ්පාදනය කල ක්‍රිෂ් 3 චිත්‍රිපටය අතිසාර්ථක වනු ඇති බවට දැනටමත් මත පලවෙලා අවසන්. පසුගිය දවසක සල්මාන් ඛාන් මෙහෙයවන...
3,545 Views
බොලිවූඩයේ සුරූපී රංඟන ශිල්පිනිය අයිශ්වර්යා රායි බච්චන් අද (01) තමන්ගේ 40 වෙනි උපන්දිනය සමරනවා. 1973 නොවැම්බර් 01 වෙනිදා උපත ලබන අයිශ් මූළු ලෝකයේම අවධානය දිනා ගන්නේ 1994 වසරේ ලෝකයේ ලස්සනම කාන්තව එහෙමත් නැත්තම් Miss World කිරුළ දිනා ගැනිමත් සමග.ඉන් පසුව 1997දී බොලිවුඩයට පිවිසෙන ඇය චිත්‍රිපට 11කට සිය රංඟන හැකියාව දායාද කරනවා.ඒ අතරට හොලිවූඩ් සිනමා නිර්මාණයක්ද ඇතුලත්. 2007 වසරේදී අභිෂේක් බච්චන් සමඟ විවාහ...
3,667 Views
මේ වසර අවසන් කාර්තුවෙදී නිකුත් වීමට නියමිත ක්‍රිෂ් 3 චිත්‍රිපටය මෙන්න ඩූම් 3 චිත්‍රිපටය ආදායම් වාර්තා අතින් ඉතා ඉහල මට්ටමකට ලඟා වනු ඇති බවට බොලිවූඩ් සිනමා විචාරකයින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්. නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසර තුල චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රිපටය ලබා ගත් ආදායමට මෙම චිත්‍රිපට වලට ලඟාවිය නොහැකි වනු ඇති බවයි. ඊට හේතු දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම චිත්‍රිපට...
3,059 Views
Tarzan චිත්‍රිපට පෙලෙහි අලුත්ම චිත්‍රිපටය මේ වසර අඟදී ජර්මනියෙන් එලිදක්වන දැන් සියලු කටයුතු සුදානම්ලූ. ඒ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක් විදිහට. මෙය Reinhard Klooss (Animals United)‘ගේ අධ්‍යක්ෂණයක් ඒ වගේම පිටපත Klooss/ Jessica Postigo/ Yoni Brenner යන අයගේ. නිෂ්පාදනය සදහා වියදම දරා ඇත්තේ ජර්මානු චිත්‍රාගාරයක්වන Constantin Film සමාගම. Tarzan 3D (2013) ලෙස නම් කර ඇති මේ ජර්මානු සජීවීකරණ සිනමා නිර්මාණය ඔක්තෝබර් 10 වැනිදා සිට ජර්මනියේ ප්‍රදර්ශනය ඇරඹීමට...
2,774 Views
පච්ච විලාසිතා වලට ගොඩක් ආස කරන බොලිවුඩ් තරුවක් තමයි සයිෆ් අලි ඛාන් කියන්නේ. දැනටමත් සයිෆ් තම බිරිඳ එහෙමත් නැත්තම් කරීනා කපූර්ගේ නම වම් අතේ බාහුවේ කොටාගෙන අවසන්. දැන් සයිෆ්ට අලුත් අදහසක් පහල වෙලා. ඒ තමයි කරීනාගේ රුව තමන්ගේ අතේ ඉහල කොටසේ කොටාගැනීම.බොලිවුඩ් ආරංචි මාර්ග කියන විදිහට මේ ගැන සයිෆ්ට අදහස දීලා තියෙන්නේ සුපිරි හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්.
3,094 Views
2013 වසරේදී බොලිවුඩ් පුරය ආක්‍රමණය  කිරීමට සැරසෙන අලුත්ම සිනමා නිර්මාණය වන ක්‍රිෂ් තෙවැන්න තිරගත කිරිම සදහා මේ වන විට සියලු කටයුතු සුදනම් බව බොලිවුඩ් ආරංචිමාර්ග සදහන් කරනවා.මේ වන විට මෙම සිනමා නිර්මාණයේ සියලුම නිෂ්පාදන කටයුතු අවසන්කර ඇති අතර පුර්ව ප්‍රචාරණ වැඩසටහන ආරම්බ කිරීමට  නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වන බව චිත්‍රිපටයේ අධ්‍යක්ෂක රාකේෂ් රොෂන් මාධ්‍යයට පවසා තිබුනා. එමෙන්ම...
4,009 Views
සයිෆ් අලිඛාන් කියන්නේ අපි කවුරුත් දන්නකියන සුපිරි බොලිවුඩ් රංඟන ශිල්පියෙක්. නමුත් සයිෆ් පසුගිය කාලවකවානුවෙදී චිත්‍රිපට නිෂ්පාදනයට යොමුවුණා.ඒ අනුව ඔහුගේ නිෂ්පාදනය යටතේ නිමවුන අලුත්ම බොලිවුඩ් චිත්‍රිපටය වනුයේ " Go Goa Gone " චිත්‍රිපටයයි. කාගේත් අවදානයක් දිනාගත් මේ චිත්‍රිපටය මෙතෙක් බොලිවුඩයේ නිපදවුනු වෙනස්ම මාතෘකාවක් ඇතුලත් නිර්මාණයක්.ඒ නිසාම තිරගතවීම ආරම්භ කර මුල් සතිකිහිපයේදීම...
2,764 Views
පසුගිය දිනවල බොලිවුඩ් චිත්‍රිපට රැසකට තම රංගනයෙන් දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකානු රෑ රැජිනක් වන ජැකොලීන් විවේකී කාල සිමාවක් ගතකිරීමට රෝමයට ගොස් ඇතැයි බොලිවුඩ් මාධ්‍යය වාර්තා කලා. මෙම විවේකී කාලසිමාව තුලදී තම පියාගේ උපන්දිනයත් රෝමයේදී සැමරීමට අදහස් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කලා.
2,648 Views
අම්තාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් කියන්නේ දැනට බොලිවුඩ් පුරවරයේ සිටින ප්‍රසිද්දිය අතින් මෙන්න රඟපෑම අතිනුත් ඉතාමත් ඉහලින් සිටින නළුවන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම සහභාගි වූ සිනමා නිර්මාණයක් මෑතකදී බිහිවූයේ නැහැ. නමුත් ඒ හිඩස පුරවමින් ජනප්‍රිය චිත්‍රිපට අධ්‍යක්ෂක ආර්.බල්කිගේ මීලඟ සිනමා නිර්මාණයට බොලිවුඩයේ මෙම සුපිරි නළුවන් දෙදෙනාම සහභාගී කරගැනීමට මොහු දැනට අදහස් කර තිබෙනවා. ඔහු...
2,635 Views
[1]      «      106   |   107   |   108      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top