4,854 Views
paul walker රිය අනතුරකින් පසුගිය නොවැම්බර් 30 වෙනිදා ජිවිතයෙන් සමුගත්තත් ලෝකය පුරාම ඔහුගේ කතාබහ තවම අඩුවී නැහැ. ඒ පිලිබදව අලුත්ම ආරංචිය වාර්තා වන්නේ ඔහු රිය අනතුරට මුහුණ දුන් ප්‍රදේශයෙන්.මේ අනතුර සිදුවූ අවස්ථාවේ රථයෙන් බිඳුණු කොටස් කිහිපයක් එකතුකරගත් පුද්ගලයෙක් ඒ එක් කොටසක් ඇමෙරිකානු ඩෝලර් 100ක මුදලකට විකීණීමට සුදානම්ලූ.මේ ආකාරයට කොටස් අලෙවි කිරිමට සැරසී ඇත්තේ එම ප්‍රදේශයේ ජිවත් සිටි සොරකම ජිවනෝපය කරගත් පුද්ගලයෙක්.හැබැයි ඔහු සදහන් කරන ආකාරයට මේ ප්‍රසිද්ද වෙන්දෙසියෙන් අනතුරුව තමන් යහපත් ලෙස ජිවත් වෙන්නට තිරණය කර අවසන්ලූ.
මියගිය paul walker හා ඔහුහේ මිතුරාගේ පුදුමාකාර මෝටර් රථ එකතුව.

Paul Walker Amazing Car Collection Video Clip.