පසුගිය දිනවල බොලිවුඩ් චිත්‍රිපට රැසකට තම රංගනයෙන් දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකානු රෑ රැජිනක් වන ජැකොලීන් විවේකී කාල සිමාවක් ගතකිරීමට රෝමයට ගොස් ඇතැයි බොලිවුඩ් මාධ්‍යය වාර්තා කලා. මෙම විවේකී කාලසිමාව තුලදී තම පියාගේ උපන්දිනයත් රෝමයේදී සැමරීමට අදහස් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කලා.