3,992 Views
2013 වසරේදී බොලිවුඩ් පුරය ආක්‍රමණය කිරීමට සැරසෙන අලුත්ම සිනමා නිර්මාණය වන ක්‍රිෂ් තෙවැන්න තිරගත කිරිම සදහා මේ වන විට සියලු කටයුතු සුදනම් බව බොලිවුඩ් ආරංචිමාර්ග සදහන් කරනවා.මේ වන විට මෙම සිනමා නිර්මාණයේ සියලුම නිෂ්පාදන කටයුතු අවසන්කර ඇති අතර පුර්ව ප්‍රචාරණ වැඩසටහන ආරම්බ කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වන බව චිත්‍රිපටයේ අධ්‍යක්ෂක රාකේෂ් රොෂන් මාධ්‍යයට පවසා තිබුනා.
එමෙන්ම චිත්‍රිපටය නිකුත්වීමට පෙරසිටම බොලිවුඩ් විචාරකයින් මෙම සිනමා නිර්මාණය ආදයම් වාර්තා අලුත් කරන චිත්‍රිපටයක් වනු ඇතිබවට මත පළකරනවා.රිතික් රෝෂන් කලකට පසු තම රසිකයින්ට දැකබලා ගැනීමටත් මෙම සිනමා නිර්මාණයෙන් හැකියාව ලැබෙනවා.
ක්‍රිෂ් 3 පුර්ව ප්‍රචාරණපටය නරබන්න :
| Krrish 3 | |
|---|---|
| Directed by | Rakesh Roshan |
| Produced by | Rakesh Roshan |
| Screenplay by | Hassan Taher |
| Story by | Rakesh Roshan |
| Starring | Hrithik Roshan Priyanka Chopra Kangna Ranaut Vivek Oberoi Shaurya Chauhan |
| Music by | Songs Rajesh Roshan Background Score: Salim-Sulaiman |
| Editing by | Chandan Arora |
| Distributed by | Filmkraft Productions (I) Pvt. Ltd. |
| Release date(s) |
|
| Country | India |
| Language | Hindi |