2,726 Views
2008 වසරේ නිකුත් වුන 'රේස් ' චිත්‍රපටයේ දෙවැනි කොටස සදහා රගපෑමෙන් දායක වීමට අපේ රටින් බොලිවුඩය ජයගත් ජැකොලින් අවස්ථාව උදා වෙලා. මේ චිත්‍රපටය නිකුත් විමට නියමිත 2013 වසරේ ජනවාරි 25 වෙනිදා.ඒත් දැනටමත් මෙහි පුර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වෙලා අවසන්. ඊට ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහල මට්ටමක පවතිනවා. කොහොම වුනත් ජැකොලින් ක්‍රියාදාම රගපෑමට එකතු වෙන්නේ ප්‍රථම වතාවට. ජැකොලින් අමතරව අනිල් කපුර්,සයිෆ් අලි ඛාන්,ජෝන් ඒබ්බ්‍රහිම් ,දීපිකා පදුකෝන්,අමිෂා පටෙල් මෙහි රගපැමෙන් දායක වෙනවා.